රුබයියට්: තාරා බෝසත් වන්දනා ස්තෝත්‍ර සංග්‍රහය

කොලට් සේනානායකනාරද කරුණාතිලක Picture credit: kobo.com බෞද්ධ උපාසකයෙකු වූ අශෝක අධිරාජයා බුදුදහම ජම්බුද්වීපයෙන් පිට දේශයන්හිද පැතිරවූ බවට සාක්ෂ්‍ය රාශියකි. ඒ ගැන විස්තර මහාවංශයේද අන්තර්ගතය. ලෝක ධර්මය පරිදි අශෝක අධිරාජයා ගොඩනැගු මහා මෞර්ය අධිරාජ්‍යය ඔහුගේ අභාවයෙන් කාලයකට පසුව කඩා වැටුණි. මගධය, නිර්මාණවාදය පිළිගත් පාලකයින් පිරිසකට හිමි විය. නිර්මාණවාදයෙන් ප්‍රකාශ කරන්නේ පෘථිවිය සහ එහි සත්වයාගේ උපත ලෝක

රුබයියට්: තාරා බෝසත් වන්දනා ස්තෝත්‍ර සංග්‍රහය Read More »