Bodhi Sabhawa

ඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං!

ශ‍්‍රිලනිපයේ ලිපි ගොනු වගයක් පිල්ලී,ගිහින් කියා වැ.බ. ⁣ලේකම් පොලීසියේව⁣ළෙන් නැගිටලා බණ්ඩාරනායකලා,ඇඬුවොත් මේව ඇහිලා‍, පුදුමයක් නෑ! වාරණ පිට සභාපති‍, ලේකමෙක් නෑමීයො එල්ලෙන්න හොයනව බෝට්ටූ⁣කොරේ පිටට පාක්ෂිකයො හල්හත්තේඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං!

ඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං! Read More »

අච්චාරු අවුරුද්ද

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Credit: diwapinawanarasa.food.blog දෙමළ මිනිස්සුන් කෙසේ වෙතත් සිංහල මිනිසුන් නම් වසර ගණනාවක් තිස්සේ සමරලා තියෙන්නේ අලුත් අවුරුද්දක් නොවෙයි පරණ අවුරුදු. වචනයේ පරිසමාප්තියෙන්ම අවුරුද්ද අලුත් නම්, අපේ සිතුම් පැතුම්වලත් නැවුම් බවක් තිබිය යුතුයි. මෑත ඉතිහාසයේ පළ කළ බොහෝ ලිත්වල සඳහන් වූයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියා. ඒකත් බලන විට වැරදියි. සිංහල යනු ජනවර්ගයක්

අච්චාරු අවුරුද්ද Read More »

අභියෝගය ජය ගැනීමේ මඟ

කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: dahampasela.wordpress.com අවිහිංසාවාදී ආගමක් වශයෙන් ප‍්‍රසිද්ධ වී ඇති නමුදු බුද්ධාගම හිංසාකාරි ආගමක් වශයෙන් මතයක් ලොව පුරා ස්ථාපිත කිරීමට උත්සාහ දරන පිරිස් ලංකාවේ සහ විදේශයන්හි සිටිති. ඊට සම්බන්ධ වූවන් සිය මතය හුවා දක්වන්නට නොයෙක් උපක‍්‍රම භාවිත කර ඇත. ඒ ගැන නොසලකන හා නොදන්නා සිංහල බෞද්ධයින්ගෙන් සිදුවන්නේ, ඔවුන් නැසීමට එන සතුරන්ගේ අතට ආයුධ සැපයීමයි.

අභියෝගය ජය ගැනීමේ මඟ Read More »

සමහරු ‘උන්ටත්’ වැඩි තක්කඩි අයිබං!

රට යවනව කියල සල්ලි ගරාලාදමිතයි සැමියයි බලු කූඩුවේලුහොරා කියල ‘අනුන්ට’ ඇඟිලි දික් කරනසමහරු ‘උන්ටත්’ වැඩි තක්කඩි අයිබං! දැන්වීමක, කබල් ටෙලියක රුඟුවාමතරු තරු කියා මාධ්‍යයෙන් පුම්බනරට දැය සමය ගැන ඇල්මක්, ලැජ්ජාවක්නැති අපතයො කරට ගත්තම පෙනෙයි තරු!

සමහරු ‘උන්ටත්’ වැඩි තක්කඩි අයිබං! Read More »

තමිල්නාඩු මැතිවරණ සටනට අවතාර ඇවිත්

ඬේවිඞ් ඇන්තනි මෑතකදී විවෘත කළ හිටපු තමිල්නාඩු මහඇමති කරුණානිධිගේ ස්මාරකය ඉදිරියේ ඔහුගේ ‘අවතාරය’. (Credit: AP/ R. Parthibhan) තමිල්නාඩු මහඇමතිව සිටි මියගිය සිනමා නළු කරුණානිධි, සුපුරුදු කළු කණ්ණාඩිය පැලඳ, කහපාට බාපනය සහිතව සුදු ඇඳුමෙන් සැරසී ඔහුගේ පුතා ස්ටාලින්ගේ ආධාරයට දෙමළ ඞීඇම්කේ පක්ෂයේ වේදිකාවට පැමිණි අයුරු අල්ජසිරා ප‍්‍රධාන මාධ්‍ය කිහිපයකින්ම ලොවට වාර්තා කරන ලදී. මේ ආකාරයට තමිල්නාඩු

තමිල්නාඩු මැතිවරණ සටනට අවතාර ඇවිත් Read More »

කටින් නෙමෙයි ඔළුවෙන් විසඳමු අයිබං

ඥානසාර හිමි නිදහස් නොකළෝතින්යුද ඇවිලේවි කියනව අනුප පැස්කුවල්ගොන් කතා කියා රට ගිනි නොවද්දාඇපෑලට දෙමුද ටොප් පෙරකදෝරුවෙක් බුද්ධ ශාසනේට එරෙහි කුමන්ත්රණකටින් නෙමෙයි ඔළුවෙන් විසඳමු අයිබංහනුමන්තගෙ වලිගෙ වාගේ වහසි කතාසිහළ බොදුනුවගෙ අංක එකේ හතුරා

කටින් නෙමෙයි ඔළුවෙන් විසඳමු අයිබං Read More »

ගොන් කතාවලින් බැහැ රට රවටන්න

ජාතික සම්පත් නොරටට විකිණීමහොඳයි කියනවාලු බෝන් එගෙන් එරන්මැදපෙරදිග රටවල් තෙල් විකුණාලාතමයිලු ඔය යසඉසුරින් වැජඹෙන්නේ අයිතිය අත තියන් තෙල් රට පැටවිල්ලවගේද අයිබං සම්පත් විකිණිල්ලගොන් කතාවලින් බැහැ රට රවටන්නපාස්ටර්කමට නම් සුදුසුයි ඔන්න! !

ගොන් කතාවලින් බැහැ රට රවටන්න Read More »

ඉන්දියාව සහ ලංකාව අවුළවන නූල් සූත්තර

ඬේවිඞ් ඇන්තනි Credit: deviantart.com මෝදිගේ පාලනය යටතේ ඉන්දියාව ලෝකයේ මහා බලවතෙකු බවට පත්වෙමින් සිටියි. ලංකාවේ මාධ්‍යකරුවන් සහ දේශපාලනඥයින් අතර, ඉන්දියාවේ නැගීම ගැන කණස්සලූ වෙන රට වශයෙන් චීනයට ඇඟිල්ල දික්කරන පිරිසක් සිටිති. ලෝක ආධිපත්‍යය දරන මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි බලය, ඉන්දියාවේ බලය ගැන දක්වන සැලකිල්ල ඔවුන්ගේ අවධානයට ලක්ව නැත. මෙය සිතාමතා කරන වරදකි. සිංහලයින් එය වටහාගත යුතුව

ඉන්දියාව සහ ලංකාව අවුළවන නූල් සූත්තර Read More »

විපස්සනා භාවනාවේ පේටන්ට් එක නූලෙන් බේරිලා

කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: timeout.com දැනට ලැබී ඇති සාක්ෂිවලට අනුව අවුරුදු පහළොස් දහසකට පෙරදීත් ඇමෙරිකා මහාද්වීපයේ මනුෂ්ය ජනාවාස පැවතුණි. ඇස්ටෙක්, මායා රාජධානිවලට අවුරුදු සිය ගණනක ඉතිහාසයක් තිබුණි. චීන නාවිකයින් මෙම රාජධානි වෙත පැමිණ තිබේ. බෞද්ධ ධර්ම දූතයින් එහි ගිය බවට සාධක ඇත. මෙවැනි තොරතුරු පවතින අතර, ක්රි. ව. 1492 වසරේ ස්පාඤ්ඤ ජාතික කොළොම්බස් ඇමෙරිකාව සොයාගත්

විපස්සනා භාවනාවේ පේටන්ට් එක නූලෙන් බේරිලා Read More »

බටහිරින් එන ගැහැණු පිල්ලි

කොලට් සේනානායකනාරද කරුණාතිලක සුදු බේබි Credit: pinterest.com.au ඇමරිකාවේ වෙසෙන ඉන්දියානුවන්ගේ ‘ඉන්ෆිනිටි’ සංවිධානය මඟින්, ‘බටහිරුන් භාරත හින්දු දැනුම තම දැනුම බව’ ප‍්‍රසිද්ධ කර ඇති ස්ථාන පෙන්වා දෙන ශාස්ත‍්‍රීය ලිපි ගණනාවක් ප‍්‍රකාශයට පත්කර ඇත. ඒ කිසිම තැනක ‘පිල්ලිය’ ගැන ඔවුන් සඳහන් නොකරන්නේ එය බටහිර සමාගම කොල්ලකෑ භාරත දැනුමක් නොවන බැවිනි. බොහෝමයක් ලෙඩ රෝග වසංගත එක් ස්ථානයක සිටි

බටහිරින් එන ගැහැණු පිල්ලි Read More »

Scroll to Top