Bodhi Sabhawa

බොබ් මාලේ සහ අපේ ක්ලැරන්ස් 

රෝහිත මුණසිංහ, පැරිසිය, ප‍්‍රංශය. පැරිසියේ සිනමා ශාලාවකදී “Bob Marlay: One love” නම්, සුපිරි ගායක බොබ් මාලේගේ ජීවිත කතාව රැගත් සිනමා සිත්තම නැරඹුවෙමි. එය නරඹන අතරතුර ඉවත ඉගිලගිය මගේ සිත නැවත චිත්‍රපටයට යොමු කර ගැනීමට සිදුවූ නිසා එහි රස වින්දනයටද බාධා සිදුවූ බව ඇත්තය. එය එසේ වූයේ මට “අපේ ක්ලැරන්ස්” සිහිවූ නිසාය. සිනමාව නරඹා මගේ බිරිඳ

බොබ් මාලේ සහ අපේ ක්ලැරන්ස්  Read More »

ඕවයි ප‍්‍රශ්න අයිබං‍, අර දුගියො නෙමෙයි!

‘වෙ⁣ළෙඳුන්‍, හිඟන්නන් ගැන කෝච්චියට එනඔත්තු දියව්!’ කියනව දු.දෙ. ඔපිසර⁣යෙක්අතිරික්තයො‍, කොමිස්, වර්ජක රාස්සයෝහොර ඕටී‍, පිංපඩි මිනීකාක්කෝ කැඩුණු ෆෑන්, බිඳුන ජනෙල්, මකුණු පුටූමළ කෑ යකඩ‍, ගඳ වැසිකිළි‍, හඩු පෙට්ටීගමන⁣ට වවුල්‍, ප‍්‍රමාද‍, කොට කෝච්චීඕවයි ප‍්‍රශ්න අයිබං‍, අර දුගියො නෙමෙයි!

ඕවයි ප‍්‍රශ්න අයිබං‍, අර දුගියො නෙමෙයි! Read More »

ඒකටයි විදින්ඩ ඕන හරි බේත

දෙස්පාලුවන් හට ක්‍රීඩාවෙ තනතුරුදෙනු එපා කියන ජනපති‍ අසනු මැනනෑ ගජමිතුරන්ට දීමත් වහක් තමයිඅමතකද බැඳුම්කරෙ කළ වින්නැහිය කවුන්සිලේ ඉන්න වැඩිහරියක් රොඩ්ඩෝඕනෑ එපා හැම දේටම ඔබා හොඹූකැඳහැලියක් වෙලා රට නොපෙනෙද අයිබංඒකටයි විදින්ඩ ඕන හරි බේත

ඒකටයි විදින්ඩ ඕන හරි බේත Read More »

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි!

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජාන් හුස් පිළිස්සීම Credit: graceandtruthcommunity.org 1505 සිට මේ දක්වා වූ ලංකා ඉතිහාසය ම්ලේච්ඡත්වය පිළිබඳව ඉතිහාසයක්ද බවට පත් කළේ අනුපිළිවෙලින් රෝමානු කතෝලික ආගමත්, රෙපරමාදු ආගමත් හා එංගලන්ත සභාවත්. සත්‍යයේ නාමයෙන් ඝාතනය වූ සවදේශිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනින් කියන්නත් බැරි තරම්. සුද්දාගෙන් ලැබුණා යයි කියන නිදහසින් පසුවත් දකුණේ හා උතුරේ තරුණයින්ගේ මොළ සෝදා

දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි! Read More »

සිංහල කොණ්ඩය

රටේ සාමාන්‍ය වැසියෙකුට ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් ලබාගැනීම ඉතා අසීරුව පැවති කාලයක් තිබුණි. ඊට හේතුව ආදායම් බදු ගෙවන ඇපකරුවෙකු ආගමන විගමන කාර්යාලයට කැඳවාගෙන ගොස් ඇප අත්සනක් දිය යුතු වූ බැවිනි. ජේ ආර් පාලන සමයේ ඒ දුෂ්කර ක‍්‍රියාව නැවතුනි. යාපනය පුස්තකාලය ගිනි තැබීම සහ සිංහල දෙමළ කෝලහාලය ඔහුගේ පාලන සමයේ සිදුවීම් දෙකකි. දහස් ගණන් දෙමළ ජාතිකයෝ

සිංහල කොණ්ඩය Read More »

කෑකොස්සමින් ගැට විසඳාගනු කෝම?

ජවුසම් නටා ගරහා සිදත් සිරිතටහෙලුකොට වෙච්ච අය නම් එළියේ අයිබංබොදු බිම් කොල්ලකනු දැක වේදනාවටමොර දුන් හාමුදුරුවෝ මහ උළුගෙදර බුදුනට ගරහන චිංචිලගෙ හිස්බවපෙන්නමු, නඩු කුමට? පණ යන්ඩ ලැජ්ජාවේනැණ සර බලෙන් මිස, හිමියනි නැණ සාරකෑකොස්සමින් ගැට විසඳාගනු කෝම?

කෑකොස්සමින් ගැට විසඳාගනු කෝම? Read More »

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

ප්රතිපත්තියක් ඇති එක’මෙක පක්ෂයපොහොට්ටුවයි කියනව නාමල් බේබීහෙණයක් වගේ පාරක් වැදුනම හිසටදොඩවනවා තමයි සමහරු පිස්සු කතා අප්පල කුඩප්පල ඇච්චල එකතු වෙලාහැටනව ලක්ෂයක් ජනයා දුන් වරමකෑ පතෙ පැහැරුවා වාගේ කෙලෙසූවඋඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං?

උඹලට කොහෙ තියෙන ප්රතිපත්තිද අයිබං? Read More »

වෙනසක් අනේ නැතේ එයා කියා මෙයා කියා

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD මේ සන්තෑසිය ගැන අප කල්තියාම ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළත් ජනතාවගේ අමනකම නිසාම සිදුවීම් පුනරුච්චාරණය වෙනවා. ඇත්තටම පුනරුච්චාරණය වන්නේ ඉතිහාසය නොව මිනිසුන්ගේ අමනකමයි. අප මෙහෙම කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්නත් කලින් රැස්වීම්වලට එන ජනතාවගේ බිළිඳුන් හා කුඩා දරුවන් වඩාගෙන හුරතල් කිරීම මහින්ද විරෝධී යයි කියාගන්නා “රතු මල්ලිලාත්” අද දිනයේ කිරීම

වෙනසක් අනේ නැතේ එයා කියා මෙයා කියා Read More »

සිරගෙවල්වලට කුරුසය යැවූ ඔබ දැන් රතු කුරුසයේ ද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක 2022 ජුලි 25 දින, කැනඩා සංචාරය අතරතුර, අල්ටාහිහි පිහිටි, ඝාතනයට ලක්වූ ස්වදේශිකයන් වෙනුවෙන් ඉදිකෙරුණු ස්මාරක අසලට ගොස් යාච්ඥා කරන පාප්තුමා. Photo Credit: THE CANADIAN PRESS/Nathan Denette සති අන්ත පුවත්පතක පළ වූ විශේෂාංග ලිපියක, අම්මා මුං කඩමින් කී ජාතක කතාවලින් සාහිත්‍ය දැනුම පෝෂණය කරගත් විදුහල්පතිවරයෙකු ගැන විස්තර සඳහන් කර තිබුණි. රටේ උසස් තනතුරු

සිරගෙවල්වලට කුරුසය යැවූ ඔබ දැන් රතු කුරුසයේ ද? Read More »

කාට කියන්ඩද මන්දා ඒක නම්

පාසල් දරුවන්ට බත් වේලක් පුදනමල් වට්ටියට අතගැහු හැම දනන් හටආචාරය මෙන්න! කවුරු කළත් හොඳ දේහොඳයි කියන එක අපෙ යුතුකම අයිබං ඇමතියගෙ පටන් බෙදන එකා දක්වාඅත යටින් ගහන්න ඉව අල්ලනඑවුන් හොයා බලු කූඩුවෙ දැමිය යුතුයි!කාට කියන්ඩද මන්දා ඒක නම්

කාට කියන්ඩද මන්දා ඒක නම් Read More »

Scroll to Top