Bodhi Sabhawa

ගෝත්රික සිංහල බෞද්ධයා සහ 17 වන සියවසේ ජවිපෙ න්‍යායාචාර්යයෝ

පිළිම වන්දනාව ගෝත‍්‍රික යැයිද ග‍්‍රාම්‍ය යැයිද ජවිපෙ ඉහළ පෙළේ නායකයන් කළ ප‍්‍රකාශ පිළිබඳ කතාබහක් සමාජය තුළ දැකිය හැකියි. පිළිම වන්දනාව යැයි පොදුවේ පැවසුවද, මෙය බෞද්ධ ජනතාව ඉලක්කර කර කරන ලද ප‍්‍රකාශයක් බව පැහැදිලිය. තමන් නූතන දැනුමින් පිරි විද්‍යාත්මක සමාජවාදය අනුගමනය කරන පිරිසක් බව ජවිපෙ නායකයින් මෙන්ම බොහෝ අනුගාමිකයින්ද අවධාරණය කරන කාරණයකි. එසේ වුවත් මේ පිරිසට

ගෝත්රික සිංහල බෞද්ධයා සහ 17 වන සියවසේ ජවිපෙ න්‍යායාචාර්යයෝ Read More »

පුංචි ප‍්‍රශ්නයක් අහමුද කොම්රෙඩ්ගෙන්

පිළිම වන්දනාකරුවන් ගෝත‍්‍රිකයිකොම්රෙඩ් බිමල් රත්නායක වහසි දොඩයිගෝත‍්‍රික කතාව තියල පස්සටපුංචි ප‍්‍රශ්නයක් අහමුද කොම්රෙඩ්ගෙන් ඝාතන සංස්කෘතියක් ලොව බිහි කරපුමාක්ස් ලෙනින් වාගේ මැර ගුරුන්ගේපිළිම හදා හැම අවුරුද්දක් ගානේවඳින එක මොකක්දෑ එතකොට අයිබං?

පුංචි ප‍්‍රශ්නයක් අහමුද කොම්රෙඩ්ගෙන් Read More »

පාක්ෂිකයන් අන්දන ජවිපෙ සුරංගනා කතා

රෝහිත මුණසිංහ, පැරිසිය, ප‍්‍රංශය. රෝහණ විජේවීර නායකත්වය දුන් ජවිපෙ නායකයන් විදේශවලට ගිය අවස්ථා මට සිහිපත්කර ගත හැක්කේ දෙවතාවකි. පළමුව කියුබාවේ පැවති තරුණ සමුළුවට විජේවීර, කෙලී, සුනිලා සහ තවත් දෙතුන් දෙනෙකු ගිය අවස්ථාවය. රෝහණ ඒ ගමනම තවත් රටවල් 4 කට ගොස් මහා බ්‍රිතාන්‍යයේ ජවිපෙ ලන්ඩන් ශාඛාවද පිහිටුවා පැමිණියේය. බෝපගේ, කේරළ කොමියුනිස්ට් පක්ෂය සමග සාකච්ජාවකට ඉන්දියාවට ගියේය.

පාක්ෂිකයන් අන්දන ජවිපෙ සුරංගනා කතා Read More »

කුමන්ත්රණ මැද කතානායක භූමිකාව

නාමල් උඩලමත්ත Credit: parliament.lk මහින්ද යාපා අබේවර්ධන 1983 පාර්ලිමේන්තුවට පත්වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මාතර, හක්මන ආසනය නියෝජනය කරමින්. ඔහු 1987 ඉන්දියාව බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ පළාත් සභා ක්‍රමය ස්ථාපිත කළ ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව ඡන්දය ලබා දුන් එවක ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයෙක්. අනෙකා මාතර, කඹුරුපිටිය ආසනය නියෝජනය කළ චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන. අනතුරුව එක්සත් ජාතික

කුමන්ත්රණ මැද කතානායක භූමිකාව Read More »

රටට තබා ලොවට වත් ණය නැති ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්!

සිංගප්පූරුවේ, මැලේසියාවේ අහස උසට ගොඩනැගිලි හදන්න මූලිකයා වූ ලොවක් වෙනස් කළ මාතර සිංහලයා – දේශමාන්‍ය සෑම් සමරසිංහ මහතාගේ 76 වන උපන් දිනය මාර්තු 27 වැනිදාට යෙදී තිබේ. මේ ඒ වෙනුවෙන් පිදෙන උපහාරයකි. මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ලංකාව වර්තමානයේ මුහුණ දෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය තුළ ජනතාව විවිධ මතිමතාන්තර ඔස්සේ ගමන් කරමින් ප්‍රශ්නයෙන් ගොඩ

රටට තබා ලොවට වත් ණය නැති ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙක්! Read More »

සමගි වෙයව් දැන්වත් රට ගැන හිතලා

‘අට්ටාලයක් අටවල දයාසිරි හිටං’මෙත් සිරි කියයි, මාත් දුටුවෙ පත්තරෙන්චන්ද්‍රිකාත් අටවනවලු තවත් එකක්කී සීයක් පක්ෂද මේ මුතු ඇටේ ඉස්සර කාලෙ තිබුණ පක්ෂ දෙක තුනහල්හත්තේ බෙදිලා හතු පිපුණ වගේපඳුරු අස්සෙ හිටං එකසිය ගාණටඑක පිට එක පක්ෂ හැදුවත් කෝ සෙතක්? තමන්ටම බලය ගන්නට නයි මුගටීවාගේ කාගන්නව මිස රට ගැනකිසිම හැඟීමක් නෑ අයිබංලටසමගි වෙයව් දැන්වත් රට ගැන හිතලා

සමගි වෙයව් දැන්වත් රට ගැන හිතලා Read More »

රනිල් රට ගෙනයන්නේ කොතැනටද

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: theleader.lk දකුණු ඉන්දියාවේ බෞද්ධයන් කුලහීනයන් වී, හින්දු බ්රාහ්මණයින් කුලීනයන් වීම සිදු වූයේ කෙසේදැයි සොයා බැලීමේ හැකියාව දලිතයන්ට නොවීය. ආචාර්ය අම්බෙඞ්කාර් නිසා දලිතයන් විශාල පිරිසක් බෞද්ධයන් වූහ. එහෙත් දෙමළ බුදුසසුනක් තමිල්නාඩුවේ බිහි නොවීය. යටත් විජිත කාලයේ සිටම දලිතයන් ක‍්‍රිස්තියානි ආගමට හරවාගැනීම යුරෝපීය මිෂනාරින්ගේ සිරිත විය. දැන් ඒ කටයුත්ත කරනු ලබන්නේ ඇමරිකාවේ

රනිල් රට ගෙනයන්නේ කොතැනටද Read More »

ආර්ථිකය සැණින් ගොඩදාන ජවිපෙ විස්මිත ගුරුකම්

2024 මාර්තු 18 ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති පළ කළ අදහස් කීපයක් මෙසේය: “විදේශ විනිමය උපයන්න ඔබලට විකල්ප ක්‍රියාමාර්ග තියෙනවද? පිළිතුර:- අනිවාර්යයෙන්ම තියෙනවා. පහුගිය කාලෙදී අපේ තේ නිෂ්පාදනය සියයට 50 කින් කඩාවැටිලා තියෙන්නෙ. ඒකට හේතුව පොහොර නැතිකම. ඒ නිසා අපේ විදේශ විනිමය ආදායම් සියයට 50 කින් අඩු වෙනවා. ඒ නිසා නිසි

ආර්ථිකය සැණින් ගොඩදාන ජවිපෙ විස්මිත ගුරුකම් Read More »

ජෙනින්ග්ස්ගේ සිපොයි හමුදාව

කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: weeklycuttingedge.com පාර්ලිමේන්තුවට උසස් අධ්‍යාපන සහතික නැත්තන් පත්වීම රට මේ තරම් පිරිහීයාමට මූලික හේතුව යයි කියන්නෝ සිටිති. ඒ අවම සුදුසුකම කුමක්ද යන්න ගැන නිශ්චිත අදහසක් ප්‍රකාශ නොවේ. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට පත් වන මහජන නියෝජිතයින්ට අවම අධ්‍යාපන සුදුසුකමක් තිබිය යුතු බව පමණි. මේ සම්බන්ධයෙන් අනාගතයේ කුමක් සිදුවිය හැකිද යන්න ගැන යමක් දැන්ම කීමට

ජෙනින්ග්ස්ගේ සිපොයි හමුදාව Read More »

හුටන් වෙන්ඩ යන්නෙ හිටන්!

මහතුවාගේ අමු අක්කා අමු ආදරෙන් දුන්න අමු, අමුවෙන් ම කාපු මට අමු නින්දක් ආවේය. මට උන්හිටිතැන් අමතකව අමු හීනයක් පෙනිණි. ඒ අමු හීනෙට අනුව මං හිටියේ අමුඩයක් ඇඳගෙනය. ඒ හීනේ අනුව මම අමුතු මිනිහෙක් වී සිටියෙමි. අමු හීන දර්ශනය :- “අද පත්‍තර ටික ගෙනෙල්ලා හිටන් ඉඳගෙන කියවන්න” මම කීවෙමි. අමුවෙන් දෙකක් දාගත්ත මෑන් කෙනෙක් පත්තර

හුටන් වෙන්ඩ යන්නෙ හිටන්! Read More »

Scroll to Top