ගිලන්පසට හැළි අරක්කු කතාවට ඌන පූරණයක්
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD මේ කියන්න යන දේ අලුත්ම කතාවක් නොවෙයි. එය කිසිදා පරණ වෙන කතාවකුත් නෙවෙයි. නවසිය හැත්තෑ ගණන්වල මුල් භාගයේ බොහෝ විට 1971 දී කොළඹදී සිදුවුණු සිදුවීමක්, 90 දශකයේ මුල් භාගයේදී Berlin නගරයේදී පුංචි පොතක් ලෙස මුද්‍රණයෙන් පිට වෙනවා. එහි සමකර්තෘන් වූයේ සුප්‍රසිද්ධ ලේඛක කොලට් සේනානායක හා ජර්මනියේ ශ්‍රී ලාංකික සමාජ ක්‍රියාකාරිකයෙක්
ගිලන්පසට හැළි අරක්කු කතාවට ඌන පූරණයක් Read More »
