Bodhi Sabhawa

ජම්බුද්වීය කුමක් දැයි පහදා දෙන සහස්රම් සෙල් ලිපිය

කොලට් සේනානායකනාරද කරුණාතිලක මෑතකදී සහස්ශ‍්‍රම් සෙල්ලිපිය පිරිසුදු කළ අයුරු මගධය ලෝ පතල කීර්තිමත් රටක් කිරීමට මෞර්ය පාලකයින්ට හැකි විය. ඒ සමග මගධයේ ජාතික භාෂාව ‘මාගධී’ ලෝක භාෂාවක් බවට පත් විය. තුන් වැනි ධර්ම සංඝායනාවෙන් පසු මගධයෙන් පිටත්ව විදේශවලට වැඩම කළ සියලූ භික්ෂුන් වහන්සේ මාගධී භාෂාවේ නිපුණයෝ වූහ. ලංකාවට වැඩම කළේ මිහිඳු මහරහතන් වහන්සේය. උන්වහන්සේ ‘දීප

ජම්බුද්වීය කුමක් දැයි පහදා දෙන සහස්රම් සෙල් ලිපිය Read More »

සංහිඳියාව ඉබේම ගොඩනැගෙනවා කවුරුවත් ඒකට බාධා නොකර හිටියාම ඇති

පසුගිය 04 වෙනදාට යෙදුණු ජාතික නිදහස් දිනය නිමිත්තෙන් යාපනයේ පැවැති ජාතික දින සැමරුම අමතමින් අරුණ් සිද්ධාර්තන් කළ සම්පූර්ණ කතාව පහත දැක්වෙයි. ලිඛිත සටහන: නාමල් උඩලමත්ත Photo Credit: Newscutter.lk “අද යාපනේ පවත්වන ජාතික නිදහස් දින උත්සවයේ දී මට දකුණේ ජනතාවට දෙන්න විශේෂ පණිවිඩයක් තියෙනවා. ඒක තමයි, ‘උතුරේ ජීවත් වන සාමාන්‍ය මිනිස්සු දකුණේ ජනතාව එක්ක වැඩ කරන්න,

සංහිඳියාව ඉබේම ගොඩනැගෙනවා කවුරුවත් ඒකට බාධා නොකර හිටියාම ඇති Read More »

මාමාට ලියුමක්

මම දැන් ඉස්සර වගේ හැමදාම රචනා නොලියන නිසා මට අකුරු අමතක වේවියි මාමාට දරුණු බයක් ඇතිවී තිබේ. මාමා බය නොකරන ලෙස අම්මාද මට කීපවතාවක්ම කීවාය. මාමා බයවූ විට මාමාට අපස්මාරය හැදෙනවා යැයි ලොකුඅම්මාද මට දැන්වූවාය. ඒ අනුව අපේ මාමා පව්ය. මම අපේ මාමා ගැන රචනාවක් මේ දැන්ම ලියමි. කරුණු අමතක වීමට පෙර ඉක්මණින්ම ලියා ඉවර

මාමාට ලියුමක් Read More »

බළලූන් ලවා කොස් ඇට බෑවීම – කේරළ පාඩම

කොලට් සේනානායකනාරද කරුණාතිලක ජවිපෙ කණ්ඩායම කේරළයේ දේවස්ථානයක් ඉදිරිපිට පාටලීපුත‍්‍ර නගරයේ පැවති තුන් වැනි ධර්ම සංඝායනාවෙන් පසු ලංකාවට වැඩම කළ මිහිඳු හිමියෝ, ලංකාවේ බුදු සසුන පිහිටුවූහ. මේ පිළිබඳ සියලූ විස්තර මහාවංශයේ සඳහනි. ශාසන ඉතිහාසය සොයන්නෙකුට ලංකාවට වඩා ප‍්‍රබල බෞද්ධ රටවල් දඹදිව පැවත ඇති බව වැටහේ. ධර්මාශෝක රජු විසූ මගධ රට උදාහරණකි. ‘මාගධී’ වඳ වී ගිය මගධයන්ගේ

බළලූන් ලවා කොස් ඇට බෑවීම – කේරළ පාඩම Read More »

පිළිතුර නිවැරදි කරගන්න කලින් ප්‍රශ්නය නිවැරදි කර ගනිමු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: tamilnet දේශපාලන හා යුද්ධමය වශයෙන් තීරණය ගැනීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ කරන ගනුදෙනුවකින් පසුව කළ යුතුව ඇති නිසා ලෝක ප්‍රශ්න දෙස ආගමික මුහුණුවරින් බලන්න බලගතු ආගමික සංවිධාන වංචනික ලෙස පුරුදු පුහුණු වී සිටිනවා. එක් සරල ඒත් කදිම උදාහරණයක් නම්, උතුරේ දෙමළ ජනතාවගේ එදිනෙදා ජීවන ප්‍රශ්න “සුළු ජනවාර්ගික” ප්‍රශ්නයක්

පිළිතුර නිවැරදි කරගන්න කලින් ප්‍රශ්නය නිවැරදි කර ගනිමු Read More »

ගිලන්පස පූජාවට හැලිඅරක්කු මුසු කළ වසන්ත රාජා

භික්ෂුන් වහන්සේලා අපකීර්තියට ලක්කිරීමෙන් බෞද්ධයා බුදු සසුනෙන් ඈත් කිරීමේ උපාය දිග ඉතිහාසයක් ඇත්තකි. බි‍්‍රතාන්‍ය පාලන සමයේ පේරාදෙණියේ පිහිටු වූ ලංකා විශ්වවිද්‍යාලයෙන් පැතිරුන පේරාදෙණි කවි බොහොමයකින් දුටුගැමුණු වැනි ජාතික නායකයින් පවා නින්දාවට ලක් විය. එහිදී භික්ෂුව හා සසුන නින්දාවට ලක්කිරීමට පුරුදු වූ සමහරෙකු එය සිරිතක් කරගත්හ. චන්ද්රිකා කුමාරණතුංග යුගයේ රූපවාහිනියේ අධිපති තනතුර ලැබූ වසන්ත රාජා ඇල්ටීටීඊ

ගිලන්පස පූජාවට හැලිඅරක්කු මුසු කළ වසන්ත රාජා Read More »

ගාලට කොටු කළ ජවිපෙ

ඬේවිඩ් ඇන්තනි ජවිපෙ දේශපාලන සිරුරකට උපමා කළොත් ඉන්දියානු ව්‍යාප්තවාදය එහි ප‍්‍රධාන ලේ නහරයකි. මෙම පංතියෙන් ප‍්‍රකාශ වූයේ, ඉන්දියාව ලංකාවට සිය ආර්ථික දේශපාලන හා සංස්කෘතික බලය පතුරුවන පිළිවෙළයි. ලංකාවේ සම්පත් හා උරුමය පාගා පොඩි කරගෙන ටෙන්ඩර් ක‍්‍රමයට හෝ වෙනත් ක‍්‍රමවලට ඉන්දියාවේ බලය හා අයිතිය පැතිරෙන හැටි කී එහි නායකයෝ පංති පවත්වමින් ඉන්දියානු ව්‍යාප්තවාදයෙන් රට බේරාගැනීමට ප‍්‍රතිඥා

ගාලට කොටු කළ ජවිපෙ Read More »

මේක සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග එකතු වී අටවන කෙමනක්

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: Ape Gama FB page තමන් කැමති දේශපාලනයක් කරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා මෙන්ම පක්ෂය දිනවීම සඳහා යමක් කරන්නත් නිදහසක් තිබෙනවා. මා මුලින්ම මහ මැතිවරණයකට සම්බන්ධ වන්නේ මගේ වයස අවුරුදු අටක් වූ කාලයේ. ගස්කොළන් කොළ පාට නිසා මම හරිත වර්ණය ප්‍රිය කළා. සම සමාජකාරයන්ගේ දඩබ්බර වැඩ නිසා, කුඩා කාලයේ

මේක සිංහල බෞද්ධ විරෝධී සකලවිධ බලවේග එකතු වී අටවන කෙමනක් Read More »

දඹදිව කිව්වෙත් ලංකාවටමද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක Sahasram Edict of Ashoka – Eugen Hultzsch (දඹදිව ගැන හොයන අයට) ‘‘ඉංග‍්‍රීසිකාරයෝ ලංකාවේ සම්පත් මෙන්ම අප ඉතිහාසය ඇතුළු සියලූ උරුමයන් ද කොල්ල කෑහ. සුභාෂිණී කුමාරි කිඳෙල්පිටිය මේ ගැන වඩාත් කම්පාවට පත් තැනැත්තියයි’’ යනුවෙන් ආචාර්ය සූරිය ගුණසේකර සඳහන් කර ඇත්තෙන් මේ කාන්තාව ගැන තොරතුරු බිඳක් සෙවීමට අපි පෙළඹුනෙමු. ඇය, ‘‘බුදුන් උපන් රට ලංකාවයි,

දඹදිව කිව්වෙත් ලංකාවටමද? Read More »

කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගන්නා ලංකා දේශපාලනය

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: Sri Lanka Guardian තිස්ස මහත්මයාගේ දෛනික ජීවිතයේ නම්‍යශීලී බව තමාට පරිබාහිර ජීවිතයේදීත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්න උත්සාහ කිරීම මා අගය කරනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ කට ඇරියොත් කියන්නේ වෙනසක් අවශ්‍යයි කියා. නමුත් නම්‍යශීලී බව වචනවලට පමණක් සීමා කරගෙන තමාගේ පුද්ගලික ජීවිතයේ නැති ගුණාංග බාහිර සමාජයේ සොයන්න උත්සාහ කරන මිනිසුන්

කන්න හිතුනාම කබරගොයත් තලගොයා කරගන්නා ලංකා දේශපාලනය Read More »

Scroll to Top