මාලිමා කන්ද විලි ලා වදන්න යන ආර්ථික මී පැටියා
සෑම් සෙනෙවිරත්න පසුගිය දිනක බෝධි සභාවට සම්බන්ධ අයකුගේ මිතුරෙක් කියා තියෙනවා, ‘ජාතික ජන බලවේගයේ ආර්ථික ක්රියාවලිය ඉතා ශක්තිමත් එකක්. එයා ඒ පිළිබඳව පෞද්ගලිකව දන්නවා’ කියා. නමුත් ජාජබ 2019 මැතිවරණය ඉලක්ක කර නිකුත් කළ ආර්ථික දැක්ම, පොත නම් ඒ පුද්ගලයා කියවා නැහැ කියලත් කිව්වාලූ. ඒ විදියට කොහොමද ආර්ථික ක්රියාවලිය ඉතා ශක්තිමත් එකක් කියා කියන්නෙ? බොහෝ විට
මාලිමා කන්ද විලි ලා වදන්න යන ආර්ථික මී පැටියා Read More »
