මාක්ස්වාදීන් බුදුන් විශ්වාස නොකරන්නේ ඔවුන් යුදෙව් කතෝලික චින්තනයේ සිරකරුවන් නිසයි
කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: Wikimedia Commons ‘විජේවීර ලංකාවේ බිහිවූ සැබෑ මාක්ස්වාදියෙකු’ යැයි ඇතැමෙක් විශ්වාස කළහ. සියලූ දෙනාම පාහේ දැන සිටියේ, ඔහු නායකත්වය දැරූ ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් බවයි. දැන් එය මඬේ හිටවූ ඉන්නකට සමානය. ලාල්කාන්තගේ ප‍්‍රකාශවලින්, ඒ තවදුරටත් මාක්ස්වාදී පක්ෂයක් නොවන බව හැඟවේ. ඔහු කාන්තාවන් පිළිබඳව කියන්නේ මාක්ස්වාදයට එකතු කරගත් නවලිබරල්වාදී අදහස්ය. හඳුන්නෙත්ති පවසන පරිදි,
මාක්ස්වාදීන් බුදුන් විශ්වාස නොකරන්නේ ඔවුන් යුදෙව් කතෝලික චින්තනයේ සිරකරුවන් නිසයි Read More »
