ඇතැමුන් මාක්ස්වාදය පස්සෙන් දුවන්නේ ඇයි?
මාක්ස්වාදය වැරදි බව ශ්‍රී ලාංකික උගතෙක් ප්‍රථම වරට ප්‍රකාශ කළ කාලවකවානුව දැනගන්න කැමතියි. එවන් පර්යේෂකයෙක් සිටියේ නම්, ඔහු හෝ ඇය කුමන නිර්ණායකයක් භාවිතා කරමින් මාක්ස්වාදය වැරදි යැයි නිගමනය කළේද? මාක්ස්වාදය උපතින්ම භෞතිකයි. ඊට භෞතික බවක් බාහිරව ආදේශ කළ යුතු වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ බෞද්ධමාක්ස්වාදින් වරින් වර උත්සාහ කළා මාක්ස්වාදය බුදු දහම සමග සැසඳීමට. ඒ මාක්ස්වාදය
ඇතැමුන් මාක්ස්වාදය පස්සෙන් දුවන්නේ ඇයි? Read More »
