කාගෙත් කයි යටවෙනවලු පගාවට
වැඩට යද්දි එද්දී, වැඩ අතරතුරේවැසිකිළියේ, හෝටලයේ, ඇයි හීනෙන්!හොරු පන්නා, හොරු අල්ලා, රට හදනමන්තරෙමයි තිබුණෙ කටේ නිතරම පින් ජනපති සුබ නැකතින් මැතිවරණේලන්සුව තිබ්බා පන්දහකින් උස්සාහොරු ඇල්ලිල්ලෙ තිරේ වැහිල වගෙ අයිබංකාගෙත් කයි යටවෙනවලු පගාවට!
කාගෙත් කයි යටවෙනවලු පගාවට Read More »
