Collet Senanayaka

බෞද්ධ සාහිත්‍යකරුවන්ට නොපෙනෙන නිධානය

කැත්ලීන් ජයවර්ධන Credit: CHRIS HARDY ‘බුදුදහම’ පිළිබඳ අපගේ කියවීම්, නිරීක්ෂණ, නිගමන තිතට-නූලට නිවැරදි යැයි සහතික වන්නට නොහැකි ය. එහෙත් බුදුදහම හා සොබාදහම යනු දෙකක් නොව එකක් ම යැයි අපට සිතෙන්නේ පතපොතින් පරිබාහිරව සිදුකෙරුණ හුදෙකලා නිරීක්ෂණ ගණනාවක් ද පාදක කොට ය. සමහර දේවල් අපට බෙදා වෙන් කරන්නට, කොටස් කරන්නට සිදුවන්නේ සංඛ්‍යාත්මක හා ගුණාත්මක ලෙස ය. සංඛ්‍යාත්මකව

බෞද්ධ සාහිත්‍යකරුවන්ට නොපෙනෙන නිධානය Read More »

හිරුණිකාට ඊ….. මේලක්

ඩයනා දැක්ක දා සිට මහතුවා කවියෙක් වී සිටී. මහතුවා උදෑසන ගැන කවියක් ලියා මට පෙන්නුවේය. සැබවින්ම එය අතිවිශිෂ්ටය. සුන්දරය. මම එය මහතුවාගෙන් ණයට ඉල්ලාගෙන හෙට හිරුණිකාට දෙමි. පහත ඇත්තේ මහතුවා ලියූ ඒ අපූරු කවියය. “සුබ උදෑසනක් රන්!වැව රවුමේඅර කපල් එකක් ගහගත්ත දවස වගේඅදත් හරී ලස්සන දවසක්.ඈත ඉන්නහරිම හුරතල් වහු පැටියෙක්ගොම ටිකක් අරපරිස්සමටබිමට දානවා.චන්ද්‍රිකා නැන්දාඩොලර් රටට

හිරුණිකාට ඊ….. මේලක් Read More »

 තායි – ලංකා බෞද්ධ සබඳතා

මතුගම සෙනෙවිරුවන් තායිලන්තයේ හා ලංකාවේ සිරිපතුල් දෙකක් දැක්වෙන තායිලන්ත බිතුසිතුවමක්. Two sacred Buddha footprints—one in Siam, the other in Laṅkā—separated by a sea “abounding in terrors and perils.” Wall painting, Wat Phutthaisawan, Ayutthaya, Thailand, circa late seventeenth century. Photographed by Tyler A. Lehrer තායිලන්තය යනුවෙන් වර්තමානයේ හඳුන්වන රට අතීතයේ දී සියම් දේශය ලෙසට ව්‍යවහාර වුණි.

 තායි – ලංකා බෞද්ධ සබඳතා Read More »

සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ?

පිරිසිදු විශ්වවිද්‍යාල පද්ධතියක්, සාධාරණ සමාජයක් සහ වංචා දූෂණවලින් තොර රටක් බිහිකිරීමට දිවිහිමියෙන් සටන් කරන සරත් විජේසූරිය අලූතින් නිකුත් කළ කවි පොදියේ හිලක් තිබේදැයි අපට ලොකු සැකයක් ඇතිවී තිබෙන බව දන්වන්නට  ඕනෑය. විජේසූරිය උන්නැහේ කවි පොතට කවි මංජුසාවක් කියන නිසා අපට ඒක පොදියක් කියා හැඳින්වීමටද පුළුවන්ය. කවි පොදියේ හිලක් තිබෙන්නට හැකි යැයි අපට සැකයක් ඇති බව

සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ? Read More »

බ්‍රෙෂ්ට් හොරකම් කළ හෙන්ෂ්කිගේ නාට්‍ය රීතිය

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇල්ෆ‍්‍රඞ් හෙන්ෂ්කි – එමිල් ඕලික්ගේ සිතුවමක් (1915). බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාව පැහැදිලි කරන හුනුවටයේ විනිශ්චය අඩංගු ‘පුත්‍ර ප්‍රශ්නය’ සහ යුදෙව් රටේ සාලමොන් රජුගේ ප්‍රඥාව හෙළි කරන බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ අඩංගු කතාව අසමාන ආගමික ග්‍රන්ථ දෙකක ඇති සමාන කතා දෙකකි. මෙය සිදුවූයේ කෙසේදැයි වටහාගත හැක්කේ කාශ්මීර හා යුදෙව් ඉතිහාස හැදෑරීමෙන් පමණි. එය මේ ලිපියට

බ්‍රෙෂ්ට් හොරකම් කළ හෙන්ෂ්කිගේ නාට්‍ය රීතිය Read More »

ඔන්න බබෝ බිල්ලෝ එනවා සංස්කෘතිය පල්ලම් යනවා

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Credit: socialdegeneration.co සංචාරකයින් ගැන කතා කරන විට ගෞරවනීය සංචාරකයින් මෙන්ම පාදඩ සංචාරකයින් කියා පිරිසක්ද ඒ අතර සිටින බව පැහැදිලියි. වැදගත් සංචාරකයින් තම සංචාරවලදී ගණිකාවන් සොයමින් යන්නේ නැහැ. කැසිනෝ සූදුවලට යන්නේත් නැහැ. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩා වැටුණා කියා මොන තරම් කීවත්, යහමින් මුදල් අතපත ගාන ලංකාවේ ඉහළ පන්තියේ අය ජර්මනිය,

ඔන්න බබෝ බිල්ලෝ එනවා සංස්කෘතිය පල්ලම් යනවා Read More »

ශ්‍රී ලංකා දේශපාලනයේ බහින කලාව සහ රැවටීමේ නහින කලාව

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: worldarchitecture.org මජර දේශපාලනය අවසන් කිරීමට අප අවංකවම කැප වෙන්නේ නම්, මාළිමාව නතර වන්නේත් ඉතිහාසයේ කුණු කූඩයේ. එය තීරණය කරන්නේ මා නොව අපගමනය වූ ජවිපෙ මෑත දේශපාලන කලාවයි. චන්ද්‍රිකාට ආවඩමින් මහින්දට සෙමර සලමින්, නැති චින්තනයකින් මහින්දව සරසවමින් ආ ගමන ඔවුන්ට මතක නැති වුණාට ජනතාවගේ අවිඥානික මනසේ සටහන් වී තිබෙන්නේ

ශ්‍රී ලංකා දේශපාලනයේ බහින කලාව සහ රැවටීමේ නහින කලාව Read More »

කොළඹට කිරි ගමට කැකිරි

පැරණි වාමාංශිකයින්, කුරුඳුවත්ත, කොළඹ සුපිරි ධනවතුන් ජීවත් වන ප‍්‍රදේශය යැයි තීරණය කර තිබුණි. මරදාන හා ඒ අවට ඊට විරුද්ධ ප‍්‍රදේශය විය. එය ඔවුන්ට හිතවත් නිර්ධනයින් විශාල පිරිසකගේ වාසභූමිය ලෙස සැලකිණි. ආර්. පේ‍්‍රමදාස විසුවේ කොළඹ මරදාන ප‍්‍රදේශයේය. ඔහු නාගරික මැතිවරණයට ඉදිරිපත් කිරීම එජාපයේ බුද්ධිමත් ක‍්‍රියාවකි. එය කොළඹ වාමාංශික ව්‍යාපාරයට ලොකු අභියෝගයක් වූයේය. ඒ කාලයේ පේ‍්‍රමදාස වචනාර්ථයෙන්ම

කොළඹට කිරි ගමට කැකිරි Read More »

බ්‍රෙෂ්ට් තවමත් විනිසුරු අසුනේ

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඇල්ෆ‍්‍රඞ් හෙන්ෂ්කි සහ රෑත් බර්ලාවු මාක්ස්වාදය ඉන්දියාවේ පීඩිතයන්ට යාන්තමටත් උසස් ඉගෙනීම ලබන්නන්ට දැඩි ලෙසත් බලපෑම් කරන අයුරු, ඉන්දියාවේ ජාතිකත්වය වෙනුවෙන් වෙහෙසෙන උගත්තු පෙන්වා දෙති. ඉන්දියාවෙහි මාක්ස්වාදය පැතිරෙන්නේ සෝවියට් ප‍්‍රචාරක වැඩපිළිවෙළේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මාක්ස්වාදය නිසා ජාතිකත්වයෙන් පිරිහුණු ස්වදේශිකයන් පිරිසක් බිහි වන බව බි‍්‍රතාන්‍යයන්ට වැටහුණෙන්, ඔවුහු ඒ පැතිරෙන්නට ඉඩහැරියෝය. වර්තමානයේ ඉන්දියාවට විරුද්ධ ජාත්‍යන්තර ප‍්‍රචාර

බ්‍රෙෂ්ට් තවමත් විනිසුරු අසුනේ Read More »

පර්වත මුදුනේ ස්තූප තනවන්නේ ඇයි?

කොලට් සේනානායකනාරද කරුණාතිලක සාංචි ස්තූපය පර්වත මත්තෙහි ස්තූප තැනීම සහ නටබුන් වී ගිය පුරාණ ස්තූප ප‍්‍රතිසංස්කරණය නොඉවසන පිරිසක් සිටින බව ඉතා පැහැදිලි කරුණකි. නටබුන් වී ගිය පෞරාණික පුදබිම් ආක‍්‍රමණය කරන්නේ විදේශිකයන් නොවේ. වඩුන්නාගල පුරාණ විහාර භූමිය හාරා ශිව ලිංගයක් තැබීම පසුගිය සති අන්තයේ සිදු කෙරිණි. ඉහත කී බොදු බිම් පිළිසකර කිරීම නොඉවසන්නන් වැඩි දෙනෙකු ජීවත්

පර්වත මුදුනේ ස්තූප තනවන්නේ ඇයි? Read More »

Scroll to Top