අනුරගෙ සෙල්ලම් එළිවෙන ජාමෙට
ඩේවිඩ් ඇන්තනි 75 වැනි චීන නිදහස් සැමරුම අමතන අමාත්‍ය විජිත හේරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුණ්‍ය ආයතනයක් නොවේ. ව්‍යාපාරයක් ද නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් පිහිටුවාගත් මුල්‍ය සමාගමකි. ලෝකයේ මුදල් සහ ආර්ථික ස්ථාවරතාව පවත්වාගෙන යාම සමාගමේ අරමුණ බව ඔවුන්ගේ ආර්ථික විශේෂඥයෝ කියති. රුසියාව ප්‍රධාන කොමියුනිස්ට් රටවල් ඒ පැහැදිලි කිරීමට එකඟ නොවීය. අධිරාජ්‍යවාදී
අනුරගෙ සෙල්ලම් එළිවෙන ජාමෙට Read More »
