බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද
කොලට් සේනානායකනාරද කරුණාතිලක ‘ආර්ය’ න්‍යාය, බ්‍රිතාන්‍ය යටත් විජිතයට සේවය කළ මැක්ස් ම්‍යුලර් ප්‍රධාන බටහිර උගතුන් පිරිසකගේ දක්ෂ නිර්මාණයකි. එය තහවුරු කිරීමට බ්‍රිතාන්‍ය ඉන්දියාවේ උගතුන් කිහිප දෙනෙක්ම පෙළ ගැසුනහ. මේ සාවද්‍ය න්‍යාය පාසල් පොත්වලට පවා ඇතුළු කිරීමට ඔවුන්ට හැකි විය. ආර්ය න්‍යාය හේතුවෙන් ඉන්දියාවට විශාල හානියක් සිදු විය. ස්වදේශිකයින් යුරෝපීන් හා සමාන සංක්‍රමණිකයෝ බවට පත් වූහ.
බෞද්ධාලෝක පදනමේ කිරි කළයට ගොම තලියක් දැම්මේ කවුද Read More »
