දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු
අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?
දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »
අනුර රනිල් නාමල් තුන්දෙනාගේදිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලුමෙහෙම පචයො බලයට ආවම අයිබංරටකට යන කල දවසක් තියේවිද?
දිවුරුම් ප්‍රකාශෙත් ආදායම බොරුලු Read More »
මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Pic. credit: lankaleader.com මාලිමාවට ජනාධිපතිවරණයේදී ලැබීමට ඉඩ තිබුණු ඡන්දවලින් 7%ක්, ලාල් කාන්ත නිසාත්, 5%ක් බිමල් රත්නායක නිසාත්, තවත් 5%ක් නලින් හේවගේ නිසාත්, 3%ක් හරිණි අමරසූරිය නිසාත් නැති වෙනවා. JVP/NPP කණ්ඩායමට මාස හයකට පමණ ඉහතදී ලැබීමට තිබුණු ඡන්ද මැතිවරණ දිනයේදී 20%කින් කඩා වැටීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සමහර විට මේ තත්ත්වය
මාලිමාවේ ඡන්ද 20%කින් පහළට Read More »
රණවිරුවන් දංගෙඩියට යවන්නපනතක් ගේනවලු දිනුවොත් අනුර සහෝමාලිමාවෙ ගුබ්බෑයමට බඩගාපුරණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද
රණවිරුවන් ඉන්නෙ වස්තර ඇඳගෙනද Read More »
හඳුන්නෙත්ති හිල් වුන ලන්කට් අඳිද්දී අනුරට V8 දීම ගැන සාකච්ඡා කිරීමට දේශපාලන මණ්ඩලය රැස් වේ ‘අපි උඩට හොඳට ඇඳලා හිටියට අපේ යට ඇඳුම් පරණ වෙලා, හිල්වෙලා, වැලක දාන්න ලැජ්ජයි’ කින්නියාවේ රැස්වීමක් අමතමින් ජවිපෙ ආර්ථික ඔස්තාර් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා පවසා ඇතැයි ඇසූ මට ඔහුගේ යාළු සහෝදරවරුන් ගැන ඇති වූයේ තරහකි. ඒ වගේම තරහක් පක්ෂය ගැනත් ආවේය.
සෑම් සෙනෙවිරත්න බලය ගන්න රට බෙදන්න කැමති තුන්දෙනා මේ ලිපි පෙළ ඇරඹුණේ මිනිසුන්ට වෙනස් විය හැකි බව, දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැති බව අවධාරණය කරමිනි. බෙදුම්වාදීන් කඳවුරු තුනකට බෙදී බලය ලැබීමට පොරකමින් සිටින මේ අවස්ථාවේ සියලු ජාතිකවාදී බලවේග විරසකයන් හා පුද්ගලික අපේක්ෂාවන් පසෙක දමා, රට වෙනුවෙන් එක් සේසත් විය යුතු බව අපි කීවෙමු. ඒ
මේක ඔබ කියවන්නම ඕන ලිපියක් Read More »
ඩේවිඩ් ඇන්තනි ෂෛක් හසිනා අගමැතිවරිය, බංගාලි දේශයේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට ඉදිරිපත් වූ අරගලකරුවන් ‘රෂාකාර්ස්’ නමින් හැඳින්වූවාය. ‘රෂාකාර්ස්’ යන්නෙහි පාතාලයෝ පාහරයෝ යන අරුත් තිබේ. ජාති ද්‍රෝහියෝ යන අදහසත් ගැබ්වේ. රෂකාර්ස්ලා මොළ දූෂණය වූ බංගාලින් නොව, උපතින්ම බංගාලි දේශයට සතුරු ජාන ලැබූවෝ වෙති. ‘රෂාකාර්ස්’ බටහිර පකිස්ථානයේ නිපැයුමකි. ඉංග්‍රීිසි ජාතිකයෝ ඉන්දියාවට නිදහස ලබාදීමට පෙර රට බෙදා පකිස්ථානය
බංගාලි ජාති ද්‍රෝහීන් සහ සිංහල ජාති ද්‍රෝහීන් අතර වෙනස Read More »
මහාචාර්ය එඩ්වර්ඩ් එම්. පෙරේරා PhD සිංහල බෞද්ධයින් එක මතයකට එන්නේ කොහොමද, සිංහලකම තියා බෞද්ධකම වත් රැකගන්න ඇතැම් භික්ෂූන් පවා ඉදිරිපත් නොවන විට. සිල්වත් භික්ෂූන් වහන්සේලාට එළියට වඩින්න ඉඩ නොතියා වනාන්තරවලට ආරාම වලට සීමා කරලා තිබෙනවා. තමන්ට බාර් පර්මිට් පවා තිබෙන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නෙත් නාළිකාවේ නිවේදිකාව ඉදිරියේ පිළිගැනීම තුළින්, ශ්‍රී ලංකාවේ සමස්ත භික්ෂු සමාජයම
සිංහලකමයි බෞද්ධකමයි කියන්නේ උදලු තලයයි මිටයි වගේ Read More »
රෝහිත මුණසිංහ, පැරිසිය, ප්‍රංශය මේ ලියුම්කරු, ජවිපෙ පූර්ණ කාලීනව වැඩකළ, පක්ෂයේ පූර්ණ සාමාජිකත්වය ලැබූ පැරණි සාමාජිකයෙකි. 1982 රෝහණ විජේවීර ජනාධිපති ඡන්දයට තරග කරද්දී වැලිගම ආසනයේ සංවිධායකව සිටියේය. විජේවීර ප්‍රමුඛ පැරණි නායකයන් සමග සමීපව වැඩකර ඇත. පක්ෂය වෙනුවෙන් කිහිප වරක් සිරගතව සිටියේය. 89 අත්අඩංගුවට ගෙන එළියකන්ද වධ කඳවුරේ සහ කඳවුරු කීපයකම සිට ජීවිතාරක්ෂාව පතා ප්‍රංශයට ගියේය.
එදා පටන් අද දක්වා ජවිපෙ හොරකම් මැරකම් ජඩකම් බලුකම් ගැන විජේවීරගේ සගයකු කරන හෙළිදරව්වක් Read More »
ඩේවිඩ් ඇන්තනි සිංහලකම, බෞද්ධකම ගැන කතාකරන සිංහලයන් දූපත් මානසිකත්වය ඇත්තන් වශයෙන් හංවඩු ගසා අවමානයට ලක්කිරීමේ කුමන්ත‍්‍රණයක් පසුගිය කාලය තිස්සේ ලංකාවේ ක‍්‍රියාත්මක විය. ජාත්‍යන්තර දැනුමින් පිරි ඥනවන්තයින්ගේ අදහසක් සේ ප‍්‍රසිද්ධ වූ ඒ කතාව ප‍්‍රචාරය කරන්නන්ගෙන් බේරීමට සිතූ බොහෝ සිංහලයෝ තම ඉතිහාසය හා උරුමය ගැන කතා කිරීම නැවැත්වූහ. ඒ පිරිසේ උගත්තු පාසල් අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිකරමින් ඒ මතය
‘වෙනස’ යට සැඟවුන බෞද්ධ විරෝධය බොහෝ දෙනාට පෙනෙන්නේ නැත Read More »
සෑම් සෙනෙවිරත්න Pic. credit: dailymirror.lk පැමිණ තමා හමුවන්නැයි රුසියානු තානාපතිවරයා දෙවරක්ම කළ ඇරයුම් අනුර කුමාර දිසානායක ප්‍රතික්ෂේප කර ඇති බවට විමල් වීරවංශ කළ ප්‍රකාශය සමාජයේ කතාබහට ලක්වුණු මාතෘකාවකි. අතැමුන්ගේ අදහස මෙයින් අනුර කුමාර ඇමරිකන් ඒජන්තයකු බව තහවුරු වුන බවයි. අනුර කුමාර රුසියන් තානාපතිගේ ආරාධනය නොපිළිගත් බව ඇසූ මට මතක් වුණේ පරණ චිත්‍රපටවල එන සිද්ධියකි. කොල්ලාට
අනුරව බලයට ගේන්න තරම් පිස්සුවක් ඇමරිකාවට නෑ Read More »