බොදු බල සේනා කුමන්ත්‍රණයේ අහුමුලුවල හැංගුන රහස්
සෑම් සෙනෙවිරත්න බොදු බල සේනා සංවිධානයේ නායකයින් වූ ගලගොඩ අත්තේ ඥනසාර හිමි සහ ඩිලන්ත විතානගේ කටයුතු කර ඇති ආකාරයෙන් කුමන්ත‍්‍රණයක සුලමුල පැහැදිලි වන බව පසුගිය ලිපිවලින් පැහැදිලි කෙරිණි. යටත් විජිත වශයෙන් පැවති රටවල් අස්ථාවර කිරීම සඳහා මෙවැනි කුමන්ත‍්‍රණ ලොව පුරා ක්‍රියාත්මක වේ. නෝර්වේවලින් මුදල් නොලැබුණු බවට ඉහත කී දෙදෙනා සහ සේනාවේ නායකයා වූ කිරම විමලජෝති
බොදු බල සේනා කුමන්ත්‍රණයේ අහුමුලුවල හැංගුන රහස් Read More »
