වතුර කුමන්ත්රණය
කොලට් සේනානායකනාරද කරුණාතිලක පැරණි ඇමරිකන් වතුර බෝතල් දැන්වීමක් සුදු ජාතිකයින් කියන කතාන්දර විනා, අතීතයේ අප්රිකාවේ රටවල ඉබොලා, ඒඩ්ස් වැනි දරුණු වසංගත පැතුරුණු බවට සාක්ෂ්ය නැත. කොලරාව, වසූරිය සහ උණවසංගත (එපිඩමික්ස්) පැතිරෙමින් යුරෝපා රටවල දරුණු විනාශයන් සිදුවූ බවට බොහෝ තොරතුරු පවතී. යුරෝපයට තිබූ ලොකුම ප්රශ්නය කලින් කලට වසංගත පැතිරයාමයි. මුහුදු ගමන් අරඹා රටවල් යටත් කිරීම ඇරඹූ
