Narada Karunathilaka

සරදියෙල්ගෙ අය්යලා සහ නංගි බැන්ඩිට් ක්වීන්

කොලට් සේනානායකනාරද කරුණාතිලක රිස්ලිගේ නාස් දර්ශකය – Narrow noses, said Topinard, characterized the Europeans (types 1 through 5); medium noses characterized the “yellow races” (type 6); and broad noses belonged either to Africans (type 7) or to Melanesians and native Australians (type 8). Credit: Paul Topinard, Éléments d’anthropologie générale, 1885. අරාබීන් රටවල් යටත් කළ ආකාරය

සරදියෙල්ගෙ අය්යලා සහ නංගි බැන්ඩිට් ක්වීන් Read More »

සහෝදරවරුනි, දෙපයින් හිටගන්න බලමුද?

කොලට් සේනානායකනාරද කරුණාතිලක අතීතය, වර්තමානය, අභිමානය හා හීනමානය. ජාතික ජන බලවේගය නමින් වෙස් මුහුණක් දමාගත් ජවිපෙ, දැන් දණින් වැටී ඇත. එහි නායක අනුර දිසානායක, කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී ජාජබ බැංකු හා මුල්‍ය සංසදයේ කොළඹ දිස්ත‍්‍රික් සමුළුව අමතමින් කළ කතාව ඊට සාක්ෂ්‍යයි.පහත දැක්වෙනුයේ, ඔහුගේ කතාවේ කොටසකි. ‘‘…. විවිධ භාෂාවන් කුල බෙදීම් ග‍්‍රාමීය දුක්පත්භාවය විවිධාකාරයෙන් පැතිර තිබුණ

සහෝදරවරුනි, දෙපයින් හිටගන්න බලමුද? Read More »

ජාතක කතා ඊසොප් කතා සහ බිඩ්පායි කතා

කොලට් සේනානායකනාරද කරුණාතිලක ජෝසප් ජෙකොබ්ගේ මුල්ම බිඩ්පායි කතා ඉංග‍්‍රීසි පරිවර්තනයක් – Credit: catawiki.com බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂු භික්ෂුනින් වහන්සේලා බණ කියන හැම විටකම සිය ශාස්තෘන් වහන්සේගේ ධර්මය පැහැදිලි කිරීමට ජාතක කතා ඉදිරිපත් කර තිබේ. බුදු සසුන ලංකාවේ ජීවමානව පවතින නිසා බුදු සසුන රටට පැමිණි පිළිවෙළ සහ රටේ පැතිරුණ ආකාරය පිළිබඳ සියලු ඉතිහාස තොරතුරු අප සතුව

ජාතක කතා ඊසොප් කතා සහ බිඩ්පායි කතා Read More »

මාමා ගැන තවත් රචනාවක්

පසු ගිය දා රෝස නැන්දලා සමග අපේ මාමා අනුරාධපුරයේ ගොස් තිබේ. (රෝස නැන්දා යනු අපේ මාමා සමග ඉස්කෝලේ එකම පන්තියේ ඉගෙනගත් කන්‍යාවියකි.) අපේ අම්මාට අනුව නම් රෝස නැන්දා වූ කලි පත්තිනි දේවියගේත් අක්කාය. ඈ ඒ තරම් සිල්වත්‍ ය. ගුණවත් ය. අපේ මාමාගේ බිරිඳ හෙවත් අපේ සුදු නැන්දා නම් රෝස නැන්දා ගැන මාමාගේ මයිල් ගහක් තරම්වත්

මාමා ගැන තවත් රචනාවක් Read More »

එදා හැලි අරක්කු ප‍්‍රහාරයෙන් බේරුණු, ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමියන්ගේ අතීතාවර්ජනය

මෙය සිදු වූයේ වර්ෂ 1971 කේ මැදභාගයේදී. ඉමදුව ( මගේ ගමට අල්ලපු ගමේ) ඉතා හොඳ  මහත්මයෙකි, දයා එදිරිසිංහ. ඔහුගේ පියාත් මා හොඳින් දන්නා අයෙක්. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අංශයේ කථිකාචාර්ය වරයෙකු වශයෙන් සේවය කළ දිනවල මා ද කොළඹ විද්‍යාලයේ පාළි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්වරයෙකු වශයෙන්සේවය කළා. දයා එදිරිසිංහ මහතා තම පියාත් සමග පාමංකඩ ශ්‍රී

එදා හැලි අරක්කු ප‍්‍රහාරයෙන් බේරුණු, ඇමරිකාවේ ප‍්‍රධාන සංඝ නායක අග්ගමහා පණ්ඩිත වල්පොල පියනන්ද නාහිමියන්ගේ අතීතාවර්ජනය Read More »

ගිලන්පසට හැළි අරක්කු කතාවට ඌන පූරණයක්

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD මේ කියන්න යන දේ අලුත්ම කතාවක් නොවෙයි. එය කිසිදා පරණ වෙන කතාවකුත් නෙවෙයි. නවසිය හැත්තෑ ගණන්වල මුල් භාගයේ බොහෝ විට 1971 දී කොළඹදී සිදුවුණු සිදුවීමක්, 90 දශකයේ මුල් භාගයේදී Berlin නගරයේදී පුංචි පොතක් ලෙස මුද්‍රණයෙන් පිට වෙනවා. එහි සමකර්තෘන් වූයේ සුප්‍රසිද්ධ ලේඛක කොලට් සේනානායක හා ජර්මනියේ ශ්‍රී ලාංකික සමාජ ක්‍රියාකාරිකයෙක්

ගිලන්පසට හැළි අරක්කු කතාවට ඌන පූරණයක් Read More »

පංති සටන වෙනස් වෙයි

ඬේවිඩ් ඇන්තනි පුරුෂයන් හා සමාන වීමේ අදහස බටහිර රටවල කාන්තාවන් තුළ ඇති වීමට රුසියානු විප්ලවය ප‍්‍රධාන හේතුවකි. විප්ලවයෙන් පසු රුසියාවේ කාන්තාව පුරුෂයන් හා සමාන වී ඇතැයි බටහිර කාන්තාවන්ට ඒත්තු ගැන්වීමට රුසියාවේ කොමියුනිස්ට් ප‍්‍රචාරක වැඩපිළිවෙළට හැකි විය. එමනිසා බටහිර කතුන්ටත් පුරුෂයන් හා සමාන වීමේ වුවමනාව ඇති විය. ලොව කාන්තා ‘ලිබරේෂන්’ සංවිධාන ඇති වන්නේ මින් පසුවයි. කාන්තා

පංති සටන වෙනස් වෙයි Read More »

නොදන්නා දෙමළට ගොස් වරිගෙ නසා ගැනීම

කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: Internet Archive ‘බුදුන් උපන් රට අප ජීවත් වන ශ‍්‍රී ලංකාවයි’ කියමින් ථෙරවාදී බෞද්ධ ඉතිහාසය හා මහාවංශය පච කිරීමට වෙහෙසෙන කණ්ඩායමක් සිටින බව බොහෝ පිරිසක් දනිති. ‘සිවුහෙළය’ පොත රචනා කළ සුභාෂිනී කුමාරි කිඳෙල්පිටිය එම කණ්ඩායමේ ප‍්‍රධාන ලේඛිකාවක විය යුතුයි. ඒ පොතේ පෙරවදන අප මිත‍්‍ර දිවංගත සූරිය ගුණසේකර විසින් ලියන ලද්දකි. රටේ ඉතිහාසය

නොදන්නා දෙමළට ගොස් වරිගෙ නසා ගැනීම Read More »

“විසඳුම” දේශපාලනීකරණයෙන් මුදාගනිමු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අපේ මෑත දේශපාලන ඉතිහාසය ලියැවී ඇත්තේ වේදනා අඳෝනා සෝ සුසුම් හා කඳුළු මැද්දෙන්. හැම මහ මැතිවරණයකටම පසු චන්දය දුන් අය ඇඬුවා මිස ඉන් එහා දෙයක් සිදු වුණේ නැත. ඡන්දය ලබා ගත් අය සිනාසුන බව පමණක් තවමත් මතකයේ රැඳී තිබෙනවා. කඳුළු අතරින් සිනාසිය හැකි දිනයක් ගැන මා දකින සිහිනය ජීවන යථාර්ථයක්

“විසඳුම” දේශපාලනීකරණයෙන් මුදාගනිමු Read More »

තුප්පහියෝ

කොලට් සේනානායකනාරද කරුණාතිලක නෙස්ලේ විරෝධී සටනේ පෝස්ටරයක්. https://www.loc.gov/resource/ppmsca.42801/ තුප්පහිකම පෘතුගීසින්ගේ තානාන්තරයකි. තුප්පහිකම ලබාගත් ලාංකිකයන්ට රටට, ජාතියට, ආගමට හතුරුකම් කිරීමට සිදු විය. ඔවුන්ට ජාතික හැඟීම් පහළ වූ අවස්ථා තිබුණි. එදා, මාතර සමරවික‍්‍රම මුදලි, ‘සියබස්මල්දම’ රචනා කරන්නැයි පූජ්‍ය කිරම ධම්මානන්ද හිමියන්ට ඇරියුම් කළේ එවැනි අවස්ථාවකයි. ‘‘පැමිණ මාතර පුරට කොන්සේජුවේ තුප්පහිකම ලබාගෙනවසන හෙන්ද්රික් සමර මුකවෙටි මුදලි සඳු කළ

තුප්පහියෝ Read More »

Scroll to Top