පංති සටන වෙනස් වෙයි

ඬේවිඩ් ඇන්තනි පුරුෂයන් හා සමාන වීමේ අදහස බටහිර රටවල කාන්තාවන් තුළ ඇති වීමට රුසියානු විප්ලවය ප‍්‍රධාන හේතුවකි. විප්ලවයෙන් පසු රුසියාවේ කාන්තාව පුරුෂයන් හා සමාන වී ඇතැයි බටහිර කාන්තාවන්ට ඒත්තු ගැන්වීමට රුසියාවේ කොමියුනිස්ට් ප‍්‍රචාරක වැඩපිළිවෙළට හැකි විය. එමනිසා බටහිර කතුන්ටත් පුරුෂයන් හා සමාන වීමේ වුවමනාව ඇති විය. ලොව කාන්තා ‘ලිබරේෂන්’ සංවිධාන ඇති වන්නේ මින් පසුවයි. කාන්තා

පංති සටන වෙනස් වෙයි Read More »