දකුණු ඉන්දියානු දේශපාලන පොරපිටියේ ඇඹරෙන ශ්රී ලංකාව
ඬේවිඞ් ඇන්තනි (මහබලිපුරම් වෙරළේ කුණු අහුලන මෝදි – Phot credit PTI) ස්වදේශිකයන්ගේ රාජධානි නැති කරමින් ඉන්දියාවක් තැනූ බි්රතාන්යයෝ දෙවන ලෝක යුද්ධය කාලයේ එය කඩා වෙන්කර පකිස්ථානය නමින් අලූත් රටක් හැදුවෝය. නිදහස ලැබූ ඉන්දියාව, පකිස්ථානය දෙකඩකර බංගාලි දේශය නමින් රටක් හැදීමට සමත්විය. බංගාලි දේශය පකිස්ථානයෙන් වෙන්කර තැබීම එදා සිටම ඉන්දියාවේ ප්රතිපත්තිය වූයේය. ඒ සඳහා ඉන්දියාවේ ආහාර
දකුණු ඉන්දියානු දේශපාලන පොරපිටියේ ඇඹරෙන ශ්රී ලංකාව Read More »
