Sri Lanka News

අනුර යන්නෙ කොයි පාරේ?

ඬේවිඞ් ඇන්තනී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට සැපයූ කේලාම් බලයෙන් රුසියාවේ ඉගෙනුම ලබමින් සිටි විජේවීරගේ ශිෂ්‍යත්වය අහිමි විය. රටත් ගමත් දෙකම නැතිවූ විජේවීර චීන කොමියුනිස්ට් පක්ෂ කාර්යාලය නවාතැන කරගත්තේය. චීන කණ්ඩායමේ නායකත්වය දරමින් සිටි ෂන්මුගදාසන් අසරණ වූ විජේවීරගෙන් හොඳ සීරුවට ප‍්‍රයෝජන ගත්තේය. විජේවීර, ෂන්ගෙන් ගැළවුනේ යාපනේ පැවැති සම්මේලනයෙන් පසුවය. ෂන්, තමන් හිතාගෙන සිටි

අනුර යන්නෙ කොයි පාරේ? Read More »

යුක්රේන වැසියාගේ ලියුම

යුක්‍රේන වැසියෙකු ලියන විදිහට ලිපියක් ලියා රුසියානු ජනාධිපතිතුමා බයට පත්කර වහාම යුද්ධය නවත්තන්න යැයි මහතුන් මට කීවේය. එහෙයින් මම ඒ ලිපිය ලියමි. (මේ ලිපියේ වරදක්, අවුලක් තිබේ නම් ඊට මාව අල්ලා නොගන්නා ලෙසද ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ මහතුන් බවද සඳහන් කරමි. සියලු හිමිකම් ඇවිරිණි) “මම යුක්‍රේන වැසියෙක්මි.පුටින් ජනාධිපති වෙත හිටන් ලියමි.වහාම යුද්ධය නතර කරනු!මම සැර

යුක්රේන වැසියාගේ ලියුම Read More »

බේගල්

කොලට් සේනානායකනාරද කරුණාතිලක මැවුම්කාරයා විසින් මවන ලදුව ලොව වෙසෙන ජනතාව මුදවාගැනීමට ගැලවුම්කාරයෙකු පැමිණෙන බව යුදෙව් සහ ක‍්‍රිස්තියානි බයිබල් පොත්වල සඳහන් වේ. ඇමරිකාවේ ‘නිව්යෝක් තියෝසොෆි’ සංගමය පිහිටුවූ රුසියානු මූලයක් සහිත හෙලේනා බ්ලැවට්ස්කි මහත්මියට ලාමාවාදය හා මහායාන දර්ශනය ගැන දැනුමක් තිබුණි. අවලෝකිතේශ්වර බෝසත්වරයා සහ යුදෙව් ගැලවුම්කාරයා එකට සම්බන්ධ කිරීමට ඇයට හැකි විය. බ්ලැවට්ස්කි සහ ඕල්කොට් ප‍්‍රධාන මදුරාසියේ

බේගල් Read More »

විප්ලවකාරයෝ සහ සෙප්පඩවිජ්ජාකාරයෝ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD බුද්ධිමතා ප්‍රශ්නවලට කල්තියාම සූදානම් වෙයි. මෝඩයා වතුර හැලිය නටන බව දැනගැනීම සඳහා ඊට අත දමා අතපුළුස්සාගෙනම යථාර්ථය තේරුම් ගනී. එහෙත් මේ යථාර්ථය ම තේරුම් ගැනීමට නැවත නැවතත් අතපුළුස්සා ගන්නා “යුගයේ බුද්ධිමතුන්” ද අප අතර නැතිවා නොවෙයි. “ජවිපෙක් වෙන්න ලෙහෙසි නෑ” කියන කතාවේ කුප්‍රකට නොවෙයි සුප්‍රකට ඇත්තක් තිබේ. ජවිපේ ඉතිහාසයේ “අ”යන්නේ

විප්ලවකාරයෝ සහ සෙප්පඩවිජ්ජාකාරයෝ Read More »

ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD PHOTO CREDIT: STEPHANIE ARNETT/MITTR | MIDJOURNEY (SUITS) සෑම මනුෂ්‍යයෙක්ම සම්පූර්ණ කළ යුතු යැයි පිළිගන්නා දැනුම පිළිබඳ විශ්ව සාධාරණ මිනුම් දණ්ඩක් නැත. “තම තම නැණ පමණින් දැනගත යුතු” යන්න සිතේ ධාරණය කරගැනීම ප්රමාණවත්ය. අප අතර ඇත්තේ දැනුම් මිනුම් තරගයක් නොවෙයි. විවෘත හා නිදහස් සංවාද මණ්ඩපයක අපි අදහස් හුවමාරු කර ගනිමින් සිටිමු.

ගණිකා වෘත්තියේ යෙදෙන ලංකාවේ උගත්තු Read More »

රාම් මන්දිරයට පසු හනුමා පාළම?

කොලට් සේනානායකනාරද කරුණාතිලක අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය හින්දු අධිරාජ්‍යයක් ගොඩනංවමින් සිටින බව සිතන උගතුන්ගේ අදහස්, ඉන්දියාවේ අසල්වැසි හැම රටකින්ම අසන්නට ලැබේ. ඉන්දියානු රජය, රට මෙන්ම අවට රටවල්ද පාලනය කරන හැටි ඔවුන්ගේ අවධානයට ලක් වේ. ඉන්දියාවෙන් ස්වාධීන වූ ‘කලිස්ථානයක්’ ගොඩනැංවීමට සිතන කලිස්ථාන ව්‍යාපාරයේ නායකයින්ට එල්ල වී ඇති ජීවිත තර්ජන, ඉන්දියාව තම රට පාලනය කරන

රාම් මන්දිරයට පසු හනුමා පාළම? Read More »

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය කාව්‍යයක් හා පද්‍ය කාව්‍යයක් හෙවත් නිවුන්නු දෙදෙනෙක්!

“නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද ඇල් සුළඟත් රළුයි කියා සිහිල නොවින්ද කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද අදහන්නට පුළුවන්ද? දුඹුළු බැඳී ඉර හඳ දෙක අකුරු බැරිව රන් තරු කැට මුළුතැන්ගෙයි ඇවිළුණු දුම් නොනඟින ගින්දර මෙහෙවු නුඹට වඩා කුමන කවියද සුන්දර? තබා දෙතොළ ඉඳිකටු තුඬ මිහිරි සිනා විකසිත කළ නූල් පටින් නුඹ

රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය කාව්‍යයක් හා පද්‍ය කාව්‍යයක් හෙවත් නිවුන්නු දෙදෙනෙක්! Read More »

කුජීත දේශපාලකයන් මැද දිලිත් ජයවීර

කොලට් සේනානායකනාරද කරුණාතිලක ලංකාව වැනි රටවල ජනප‍්‍රිය ආත්මාරක්ෂක සටන් ශිල්පයේ තිඹිරිගෙය චීනයේ ෂවුලින් විහාරය යැයි සිතන විශාල පිරිසක් සිටිති. මෙම ආරාමය සංකීර්ණයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ආරාමයේ වැඩ විසූ බෝධිධර්ම හිමියෝ ෂවුලින් ශිල්පයේ ප‍්‍රාරම්භකයා යන්න ආරාම ඉතිහාසයට අයත් කතාවකි. පුරාවෘත්ත සොයන්නන් පැහැදිලි කරන ලෙසට උන්වහන්සේ මහණ වීමට පෙර දකුණු ඉන්දියාවේ පල්ලව රටේ කුමාරයෙකි. බෝධිධර්ම හිමියෝ ‘චේර’

කුජීත දේශපාලකයන් මැද දිලිත් ජයවීර Read More »

ඩබල් ගේම් සහ හිමාලයා කේක්

කොලට් සේනානායකනාරද කරුණාතිලක කොන්ස්ටන්ස් රජු ක‍්‍රිස්තියානිය රෝමයේ රාජ්‍ය ආගම බවට ප‍්‍රකාශ කිරීම සහ පාවුළු, පළමුවෙනි පාප්තුමන් වශයෙන් පත්වීම ආසන්න සිදුවීම් දෙකකි. පසු කලෙක, රෝම රජ පවුල් විසූ කොන්ස්තන්තිනෝපල් නුවර මුස්ලිම් හමුදාවට ගොදුරු වූයෙන් වතිකානුවේ විසූ පාප්තුමාට අධිරාජ්‍යයේ ඉතිරි කොටස රැුකගැනීමට සිදුවිය. බොහෝ ප‍්‍රතිරාජවරු සහ ප‍්‍රදේශ පාලකයෝ මහජනයා පෙලමින් රටවල් සූරාකෑහ. ඔවුන් ඒ වැරදි මකාගත්තේ පාප්තුමාට

ඩබල් ගේම් සහ හිමාලයා කේක් Read More »

සමන්මලීලාගේ ටිකිරි මොළවලට නොතේරෙන ධනවාදී කුමන්ත‍්‍රණ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD ජාතික ජන බලවේගයේ පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ සමස්ත දේශපාලනයම ගණිකා වෘත්තීයෙ යොදවල තියෙන්නෙ. එහෙව් එකේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙක් වන සමන්මලී ගුණසිංහ ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීමට ඇය ඇතුළු ඇගේ දේශපාලන කණ්ඩායම බලාපොරොත්තු වන බව කීම කාගේ කාගෙත් අවධානයට යොමු විය යුතුයි. “ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන” කියා තොටගමුවේ රාහුල

සමන්මලීලාගේ ටිකිරි මොළවලට නොතේරෙන ධනවාදී කුමන්ත‍්‍රණ Read More »

Scroll to Top