Sri Lanka News

බුදු සසුනට ගහන්න ඕෂෝ මන්තර

Photo credit: Osho World බුදු සසුනට පහර ගැසීමට සිතන සමහරු ඕෂෝගේ කියමන් උපුටා දක්වති. ඕෂෝ (රාජනීස් භගවාන්* බුුදුදහමට විරුද්ධ අදහස් දැරුවෙකු යැයි මොවුන් සිතනවා විය යුතුයි. එය වැරදි වැටහීමකි. යුද්ධයෙන් පසුව දෙකඩ වූ ජර්මනියේ බටහිර බර්ලින් නගරයේ පිහිටි ‘කුඩාම්’ වීථිය සංචාරකයන්ගේ ආකර්ශනය දිනූ ස්ථානයක් විය. හැන්දෑවට දොරවල් ඇරෙන රංගශාලා (ඩිස්කොතෙක්* ගණනාවක් එහි තිබුණි. මේවායේ දොරටු

බුදු සසුනට ගහන්න ඕෂෝ මන්තර Read More »

ඉන්දියාවේ කලාකරුවෝ සහ ලංකාවේ නළාකරුවෝ

ඬේවිඞ් ඇන්තනි චීනය අධිරාජ්‍යයක් ගොඩනංවමින් සිටින රටක් බව පිළිගැනීමට බොහෝ මාක්ස්වාදින් කැමති නැත. ඒ යථාර්ථය පිළිගනු කැමැත්තෝ, සේද මාවත ගොඩනැගීම (බෙල්ට් ඇන්ඞ් රෝඞ්) වැඩපිළිවෙළ යට සැඟවුන දේශපාලන උපාය දකිති. මේ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම සඳහා ඉන්දියානු සාගරයේ බලය පවත්වා ගැනීමට චීනයට සිදු වේ. මාල දිවයින් සහ ශ‍්‍රී ලංකාව ඊට අවශ්‍යම රටවල් දෙකයි. ‘ඉන්දියාව පිටවෙනු’ යන්න පසුගිය

ඉන්දියාවේ කලාකරුවෝ සහ ලංකාවේ නළාකරුවෝ Read More »

දකුණු ඉන්දියානු දේශපාලන පොරපිටියේ ඇඹරෙන ශ‍්‍රී ලංකාව

ඬේවිඞ් ඇන්තනි (මහබලිපුරම් වෙරළේ කුණු අහුලන මෝදි – Phot credit PTI) ස්වදේශිකයන්ගේ රාජධානි නැති කරමින් ඉන්දියාවක් තැනූ බි‍්‍රතාන්‍යයෝ දෙවන ලෝක යුද්ධය කාලයේ එය කඩා වෙන්කර පකිස්ථානය නමින් අලූත් රටක් හැදුවෝය. නිදහස ලැබූ ඉන්දියාව, පකිස්ථානය දෙකඩකර බංගාලි දේශය නමින් රටක් හැදීමට සමත්විය. බංගාලි දේශය පකිස්ථානයෙන් වෙන්කර තැබීම එදා සිටම ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය වූයේය. ඒ සඳහා ඉන්දියාවේ ආහාර

දකුණු ඉන්දියානු දේශපාලන පොරපිටියේ ඇඹරෙන ශ‍්‍රී ලංකාව Read More »

දරුවා වඩාගත් දේවතාවිය

කොලට් සේනානායකනාරද කරුණාතිලක (හරිති හා දරුවා – පකිස්ථානයේ පෙෂාවෝර් කෞතුකාගාරය) හෙන්රි ජයසේනගේ, ‘හුණුවටයේ කතාව’ ජනප‍්‍රිය කරවීමට හවුල් වූවන් විශාල පිරිසකි. ඊට නැගෙනහිර ජර්මන් තානාපති කාර්යාලයේද සහාය ලැබුණි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ජයසේනගේ හුණුවටයේ කතාව උසස් පෙළ පංතිවලට නිර්දිෂ්ඨ පොතක් කළේය. ලංකාවේ සෝවියට් තානාපති කාර්යාලයේ සංස්කෘතික අංශය ඉදිරිපත් වී බ්‍රෙෂ්ට් ලෝකයේ හොඳම සමාජවාදී නාට්‍යකරුවා යැයි රටට ඒත්තු ගැන්වීය.

දරුවා වඩාගත් දේවතාවිය Read More »

විජේවීරගේ මරණයේ වාසිය කාටද?

කොලට් සේනානායක / නාරද කරුණාතිලක දේශපාලන නායකයින් මරාදැමීම ලෝකයට අලූත් ප‍්‍රවෘත්තියක් නොවේ. අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක ඝාතනය නිදසුනකි. මේ පිළිබඳව නඩු විභාගයක් පැවැත්වුණි. වරදකරුවන් යැයි තීන්දු කරනු ලැබූවන්ට ද`ඩුවම් ලැබුණි. සෝමාරාම එල්ලූම් ගසට ගියේය. මිසරයේ ජනාධිපති නසාර් ඝාතනය මේ කාලයේ ම සිදු වූ තවත් සිද්ධියකි. මේ ඝාතන දෙකටම ඇමරිකාවේ සීඅයිඒ සංවිධානය සම්බන්ධ බව

විජේවීරගේ මරණයේ වාසිය කාටද? Read More »

පුරංඅප්පුගේ මුණුබුරා

Painting by: Prasanna Weerakkody එක්සත් රාජධානියේ සිංහල සංවිධානයේ සභාපති, අභාවප‍්‍රාප්ත ඩග්ලස් වික‍්‍රමරත්න, ‘ඇහැලේපොල’ මැයෙන්, ‘ඩුරාන් අප්පුහාමි නමැත්තෙකු ඉංග‍්‍රීසි බසින් ලියූ පොතක් මට දුන්නේ්ය. පොත අලෙවියෙන් ලැබෙන මුදල, අනාථ වූ ලංකාවේ දෙමළ ළමයින්ට දෙන බව එහි සඳහන්ව තිබුණි. ලංකාවේ අනාථ දෙමළ ළමයින් සිටින්නේ ස්වල්ප දෙනෙකි. අනාථ සිංහල ළමයින් විශාල ප‍්‍රමාණයකි. මා මේ ගැන ඩග්ලස්ට කී විට,

පුරංඅප්පුගේ මුණුබුරා Read More »

කොලට්ගේ ආ ගිය කතා

ඩබල් ගේම් Photo credit: Malcome Dep මාතලේ වංශවත් පවුලකට අයත් මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රිචඞ් (බැටී) වීරකෝන් විප්ලවවාදියෙකු වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදීය. සමසමාජ නායකයින්ට සමීප වූ ඔහු ඇන්. ඇම්. පෙරේරාගේ ලේකම් තනතුරට පත් වූයේය. ඉංජිනේරුවෙක් වූ උපසිරි සිල්වා බොරැුල්ලේ කොටාරෝඞ්හි පිහිටි බැටීගේ නිවසේ සිටි බැටීගේ ගෝලයෙකි. ජීවිතයේ පැසුණු සමය ඕස්ටෙ‍්‍රලියාවේ ගතකළ උපසිරි, බැටීගේ මෙන්ම සමසමාජ

කොලට්ගේ ආ ගිය කතා Read More »

හිජාබය නිසි පරිදි නොපලඳින කාන්තාවන් තඩිගහන්න ඉරානයෙන් ජංගම උසාවි

ඉන්දික මාවිල්මඩ සුපිරි සාප්පු සංකීර්ණ වැනි ස්ථානයන්හි ‘ජංගම උසාවි’ පිහිටුවා නිසි රෙගුලාසිවලට අනුව හිජාබය නොපලඳින කාන්තාවන්ට ද`ඩුවම් කිරීමේ නීති හඳුන්වා දීමට ඉරානය සැරසෙන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. ඔවුන් මේ බව අනාවරණය කරගෙන ඇත්තේ බීබීසී පර්සියා සේවය මගින් සොයාගෙන ඇති අතිශය රහසිගත ලේඛන ඇසුරිණි. යෝජිත නීති මගින් හිජාබ නීති අනුගමනය නොකරන පාසල් සිසුවියන්ට අධ්‍යාපන

හිජාබය නිසි පරිදි නොපලඳින කාන්තාවන් තඩිගහන්න ඉරානයෙන් ජංගම උසාවි Read More »

කියුබානුවන් කබලෙන් ලිපට

ඉන්දික මාවිල්මඩ ලබන වසරේදී ඉන්ධන, ජලය, විදුලිය, ප‍්‍රවාහනය සහ තවත් සේවාවන්හි මිල ඉහළ දැමීමටත්, සහනාධාර කප්පාදු කිරීමටත් දියුණු වෙමින් පවතින පුද්ගලික අංශයට තහංචි පැනවීමටත් කියුබානු රජය තීරණය කර ඇත. මේ නිසා සාමාන්‍ය ජනයාගේ ජනජීවිතය ඉතා අසීරු තත්වයකට පත් වනු ඇතැයි කියුබානු ආර්ථික විශේෂඥයෝ පවසති. වැඩි විදුලි පරිභෝජනයක් ඇති නිවාසයන්හි විදුලි බිල 25%කින් පමණද ඇතැම් නිවාසයන්හි

කියුබානුවන් කබලෙන් ලිපට Read More »

ඉතාලියේ පාසල් ළමුන්ට කතෝලික මූලයන් පුහුණු කරවන හැටි

ඬේවිඞ් ඇන්තනි කාලයක් මුළුල්ලේ සංක‍්‍රමණයින්ට විශේෂ සැලකිල්ලක් දැක්වීමේ ප‍්‍රතිපත්තියක පිහිටා ඇමරිකාව ප‍්‍රධාන බටහිර රටවල් කටයුතු කළහ. මෙය සෝවියට් සංගමය බිඳ දැමීමේ වැඩ පිළිවෙළේ කොටසකි. එය සාර්ථක වූ අතර කාලයාගේ ඇවෑමෙන් බටහිර රටවල් සියල්ලටම අර්බුදයකට මුහුණ පාන්නට සිදු විය. මේ හැම රටකම  සංක‍්‍රමණිකයන්ගේ ප‍්‍රමාණය හා  ශක්තිය වැඩිවිය. සංක‍්‍රමණිකයන්ගේ බලය බිඳින දේශපාලන ව්‍යාපාර බිහිවීම එහි ප‍්‍රතිඵලයකි. විල්ඩර්ස්, 

ඉතාලියේ පාසල් ළමුන්ට කතෝලික මූලයන් පුහුණු කරවන හැටි Read More »

Scroll to Top