ඕවයි ප‍්‍රශ්න අයිබං, අර දුගියො නෙමෙයි!
‘වෙළෙඳුන්, හිඟන්නන් ගැන කෝච්චියට එනඔත්තු දියව්!’ කියනව දු.දෙ. ඔපිසරයෙක්අතිරික්තයො, කොමිස්, වර්ජක රාස්සයෝහොර ඕටී, පිංපඩි මිනීකාක්කෝ කැඩුණු ෆෑන්, බිඳුන ජනෙල්, මකුණු පුටූමළ කෑ යකඩ, ගඳ වැසිකිළි, හඩු පෙට්ටීගමනට වවුල්, ප‍්‍රමාද, කොට කෝච්චීඕවයි ප‍්‍රශ්න අයිබං, අර දුගියො නෙමෙයි!
ඕවයි ප‍්‍රශ්න අයිබං, අර දුගියො නෙමෙයි! Read More »
