කොලට් සේනානායක

පක්ෂ නායකයා, රටේ නායකයා හා රැලේ නායකයා

ඩේවිඩ් ඇන්තනි Pic. credit: Linkedin රංචු වශයෙන් වනාන්තරයේ ජීවත් වන සත්ව වර්ග බොහොමයකට නායකයෙක් සිටියි. ඒ නායකයා සිය කායික ශක්තිය ඔප්පු කර රැලේ නායකත්වය ලැබූවෙකි. දේශපාලන පක්ෂයක නායකත්වය ලබාගැනීම ඊට වඩා වෙනස් දෙයකි. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වතු විකුණමින් මුදල් සොයා පක්ෂයක් හැදුවේය. බොහෝ කොමියුනිස්ට් පක්ෂ හැදුනේ රුසියාවේ සල්ලිවලිනි. කොමියුනිස්ට් පක්ෂ නායකයාට මධ්‍යම කාරක

පක්ෂ නායකයා, රටේ නායකයා හා රැලේ නායකයා Read More »

බුර්රිදාන්ගේ බූරුවා

ජනමාධ්‍යයන්ගෙන් රටට හෙළි වූ ලෙසට පෙරහැරක් නරඹමින් සිටි කළුතර දිස්ත්‍රික්කයේ නිලන්ති කොට්ටහච්චි මන්ත්‍රී සහෝදරිය සමීපයට පැමිණි පාරේ නටමින් ගිය කෝලමේ ලෙන්චිනාහාමි ‘උගන්ඩාවේ තැන්පත්කර තියෙන ඩොලර් ලංකාවට ගෙනඑන්නේ කවදාදැ’ යි ඇසුවාය. මන්ත්‍රී සහෝදරිය ’බොරු කීමත් ඇත්ත කීමත් ප්‍රජතන්ත්‍රවාදයට අයිති මිනිස් නිදහසක් ’ බව කියා ඇත්තේ සිද්ධියෙන් දින කිහිපයකට පසුවයි. මැටාව මිරිස්ගලක් වශයෙන් යොදාගන්නා සමහරුන් කරන්නේ මන්ත්‍රී

බුර්රිදාන්ගේ බූරුවා Read More »

අනුරගේ ජය මාවත සහ මෝදිගේ ජය මාවත

ඩේවිඩ් ඇන්තනි Pic. credit: https://www.instagram.com/anurakumaraofficial/p/DDo4pAFBbIo/ ඉන්දියාව පාලනය කරන බිජේපීයට විරුද්ධ ප්‍රධාන දේශපාලන සංවිධානය රාහුල් ගාන්ධි නායකත්වය දරන ජාතික කොංග්‍රස් පක්ෂයයි. බීජේපීය ඊට වෙනස් දේශපාලන සංවිධානයකි. එය යටතේ ගොඩනැගෙන්නේ ඉන්දියාව මුල් කරගත් හින්දු අධිරාජ්‍යයකි. මෙවැනි ක්‍රියාවකට නායකත්වය දෙන අගමැති නරේන්ද්‍ර මෝදිට විරුද්ධ ජාතික කොංග්‍රසයේ සහායට ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් සිටිති. මේ ආගමික සංවිධාන දෙකටම යුද්ධ හා

අනුරගේ ජය මාවත සහ මෝදිගේ ජය මාවත Read More »

අස්සයා ගෝං ටික් ටික් ටික්

කොලට් සේනානායකනාරද කරුණාතිලක කාටුනය අරුණ පුවත්පතේ අනුග්‍රහයෙනි ‘රට හදා මිස බලය අත්නොහරින බව’ ඇතැම් මාලිමා නායකයෝ දිවුරා කියති. යටත් විජිතව පැවත නිදහස ලැබූ රටවල එවැනි කතා කියන දේශපාලන නායකයින් විදේශ හයිය ගැන විශ්වාසය තබන්නෝ වෙති. සිංහල බෞද්ධයාට කිසිම දෙයක නිත්‍යබවක් ඇතැයි පිළිගැනීමට නොහැකිය. එනිසා මාලිමාවේ බලය පවතින කාලය ගැනත් ඔවුන්ට විශ්වාසයක් තැබිය නොහැකිය. අතීතයේත් මීට

අස්සයා ගෝං ටික් ටික් ටික් Read More »

අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය මෙන්න

සෑම් සෙනෙවිරත්න ජීවිතයට ටයිපටියක් නොබැන්ද තරුණයා විවාහ උත්සවය අවස්ථාවේදී නිවැරදිව ටයිපටිය ගැටගහ ගන්නට පුදුම වෙහෙසක් දරයි. නොදන්නාකම විනා පුහු මානයක් නැති මෙවැන්නකු කරන්නේ හිතවතුන්ගෙන් උපදෙස් ගැනීමයි. කාලයක් ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි අශෝක රන්වල කතානායක තනතුරේ වැඩ භාර ගත්තේ, හිමිදිරියේ ගෙයින් එළියට බසින පීනස් රෝගියකු බූල් ලේන්සුවෙන් ඔළුව වසා ගන්නා ආකාරය සිහිගන්වමිනි. ඔහු කතානායක බොරු කොණ්ඩය

අශෝක රන්වලගේ ආචාර්ය උපාධි සහතිකය මෙන්න Read More »

හොරු අල්ලන්න ගෙනා කම්බහොරු

දහසක් සිතුවිලි පහල කරන බාලසූරියගේ ආචාර්ය උපාධි සමරු ඡායාරූපය මහාචාර්ය සරත් විජේසූරියගේ ’විනයක් නැති රටක්’ පොතේ අවසාන පරිච්ඡේදවලින් හොර ආචාර්ය උපාධිකාරයින්ව විවේචනය වේ. හොර ආචාර්ය උපාධිකාරයින් නිසා හැබෑ ආචාර්ය උපාධිකාරයාටත් පාඩුවක් වන බව ඔහුගේ අදහසයි. ’ආචාර්ය පට්ටම සමග මෙරට තුළ ඒ ඒ පුද්ගලයන්ට හොඳ සිවිල් බලයක් හිමි වේ. එය ව්‍යවහාරයට ගැනෙන්නේ ඩොක්ටර් යනුවෙනි.’ (පිටුව 306)

හොරු අල්ලන්න ගෙනා කම්බහොරු Read More »

රිළා මොළ සහ බූරු මොළ

ඩේවිඩ් ඇන්තනි දැලෙහි පැටලුන සිංහරාජයා ගලවා ගත් මීයා පිළිබඳ කතාව සංස්කෘත සාහිත්‍යයේ අඩංගු වූවකි. ‘විපුල ගුණැති මහතුන් හට පත් විපත – නිසල නැණින් යුතු උතුමෝම දුරලත’ යයි සුභාෂිතයේ සඳහන් වේ. පොහොට්ටු ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති වශයෙන් කටයුතු කළ මහින්ද අමරවීර, මාලිමා ආණ්ඩුවේ ලාල් කාන්ත කෘෂිකර්ම ඇමති බේරා ගැනීමට ඉදිරිපත් වීම ඉහත ඕනෑම උපමාවකට සම්බන්ධ කර අර්ථ

රිළා මොළ සහ බූරු මොළ Read More »

පාසල් දරුවන්ට කොන්ඩම් දෙමුලු!

සෑම් සෙනෙවිරත්න උපදේශනයේ යෙදෙන කාන්තාවක රටවාසීන්ට ලිංගික දැනුමක් නැති බව කියමින් ඉදිරිපත් කරන අදහස් අඩංගු වීඩියෝවක් මුහුණු පොතේ සංසරණය වේ. එය නැරඹූවෙකුට මැය අසහනකාරියක නැතිනම් ඇරියස්කාරියක යන හැඟීම ඇති වීමට පුළුවන. මේවා දකින විට, ‘යූටියුබ්’ හරහා දාඩිය බිබිලි මන් මතු වන උපදේශක උපදේශිකාවන් සමාජයට මොන තරම් වින්නැහියක් කරනවාද හැඟීමත් ඇති වේ. ඇය කියන කරුණු කීපයක්

පාසල් දරුවන්ට කොන්ඩම් දෙමුලු! Read More »

Don’t be sad when I’ll be gone

කාවන් සහ චේර් Pic. credit: npr.org එදා ජවිපෙ විසින් ජනතාවට දැනුම ලබා දීමට පිළියෙල කර තිබූ පන්ති පහේ පළමු වැන්න මගින් රටේ ආර්ථික අර්බුදයට හේතුව පැහැදිලි කෙරිණි. එමගින් ගොවි ආර්ථික ක්‍රමය වනසමින් බ්‍රිතාන්‍ය පාලකයින් ආරම්භ කළ වානිජ අර්ථ ක්‍රමයේ හදවත වූ කඳුකරයේ තේ වගාව ඇරඹූ හැටි දැඩි විවේචනයට ලක් වූයේය. අලින්ට වනාන්තරය අහිමි වූයේ කඳුකරයේ

Don’t be sad when I’ll be gone Read More »

එලොව පොල් මෙලොවදීම පෙන්නන පාදඩ පාලනය

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: fulltable.dyndns.org ‘අධිරාජ්‍යය’ (දාස් කැපිටාල්) නමැති මාහැඟි ග්‍රන්ථයෙන් කාර්ල් මාක්ස් පැහැදිලි කළ නිර්ධනයාගේ තත්වය වෙනස් කිරීමට, යුරෝපා යටත්විජිතවාදීන්ට හැකි විය. ඒ ඔවුන් යටත් රටවලින් යුරෝපයට ගෙනා අති දැවැන්ත ධනයෙන් කිසියම් කොටසක්, තම රටවල නිර්ධනයින්ට ලැබෙන්ට සලස්වා ඔවුන්ගේ ආර්ථික තත්වය උසස් කිරීමෙනි. මේ හේතුවෙන් යුරෝපා රටවල මධ්‍යම පංතිය නමින් අලුත් පංතියක් බිහි

එලොව පොල් මෙලොවදීම පෙන්නන පාදඩ පාලනය Read More »

Scroll to Top