එදා එපා කිව්වත් එව්වොත් ඩොලරුත් හොඳාය
එදා එපා කිව්වත් එව්වොත් ඩොලරුත් හොඳාය Read More »
කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි බෙදුම්වාදී හැඟීම් ඇති මිනිසුන් නැත්තේ මොන රටේද? ඊළම නම් බෙදුම්වාදී සිතුවිල්ලක් දෙමළ ලාංකිකයින් පිරිසකගේ සිතට ආවේ කොහොමද? දුර්වල සිතක් තුළට ඕනෑම කුණු අදහසක් රිංගවන්න පුළුවනි. බුදුදහමේ සිත පිරිසුදු කරගැනීම පෙන්වන්නේ ආර්ය ක්‍රියාවලියක් ලෙසටයි. සිතේ කුණු පුරවා ගැනීම අනාර්ය ක්‍රියාවයි. දකුණු ඉන්දියාවට පැමිණි ක්‍රිස්තියානි මිෂනාරි දේවගැතිවරු ආර්ය අනාර්ය සංකල්ප වෙනස් විදිහකට තේරුම් කළා.
මාටිගෙ පිළිරුව හැදුවට කියුබාවෙන් ඩොලර් ගඟක්? Read More »
ඩේවිඩ් ඇන්තනි විසිනි ඉන්දියාවේ පිහිටි ජාතිවාදය රජ කරන භූමි කලාපය තමිල්නාඩු ප්‍රාන්තය පමණකි. ගහට වැලට පවා ගෞරව කළ ශ්‍රේෂ්ඨයන් බිහිවූ ඉන්දියාවේ එවැනි භූමි කලාපයක් බිහිවීම ආසියාවම ශෝක විය යුතු කාරණයකි. ඒ ගැන සෙවීමේදී පැහැදිලි වන්නේ මෙය ඉන්දියාව බ්‍රිතාන්‍යය විසින් පාලනය කළ කාලයේ එහි පැමිණි ක්‍රිස්තියානි දේවගැතිවරුන් ඇරඹූ වැඩපිළිවෙළක ප්‍රතිඵලය බවයි. ඒ දේවගැතියන් එම සාපරාධී ක්‍රියාව
නිවටයා දැක්කාම තලපතත් හොම්බ දානවලු Read More »
අපි ලෙනින් කියවමු – 8 කොලට් සේනානායකනාරද කරුණාතිලක ජෝර්ජ් විල්හෙල්ම් හේගල්, ජර්මානු සමාජ ජීවිතයට අති මහත් බලපෑමක් කළ දාර්ශනිකයෙකි. ඩේවිඩ් ෆ්රෙඩ්රිච් ස්ට්රවුස් David Friedrich Strauss නමැති ප්‍රොතෙස්තන්ත දේවධර්මවාදියාගේ පොතපත ඔහුගේ චින්තනාවලිය කෙරෙහි බලපෑම් කර ඇත. ස්ට්රවුස් ජර්මනිය චප්ප කරගෙන සිටි සම්ප්‍රදායික ක්‍රිස්තියානි චින්තනය ප්‍රශ්නයට ලක් කළේය. ක්‍රිස්තියානි ‘ගොස්පල්’ චරිත මිථ්‍යා ප්‍රබන්ධ බව පෙන්වන ස්ට්‍රවුස්ගේ ’ජේසුස්
මාක්ස්, ලෝකයේ වැඩියෙන්ම සූරාකෑමට ලක්වූ උගතාය Read More »
කොලට් සේනානායකනාරද කරුණාතිලක (ඡායාරූපය – පුරාණ ලාට හෙවත් ළාල රට හෙවත් ලොතෙල් පිහිටීම දැක්වෙන සිතියමක්. Pic. credit: National Geographic) ඇමරිකාවේ ප්‍රකාශිත සුප්‍රකට නැෂනල් ජියෝග්රෆි සඟරාවේ 2026 මැයි කලාපයේ අන්තර්ගත Mohanjo Daro is stubbornly unmonumental හිසින් යුත් ලිපිය මොහෙන්ජෝ දාරෝ (හරප්පා) ශිෂ්ටාචාරයේ නව සොයාගැනීම් පදනම් කරගනිමින් සම්පාදිතය. වැළලී පැවති මෙම ශිෂ්ටාචාරයේ නටබුන්, ඉන්දියාව බ්‍රිතාන්‍යයන් විසින් පාලනය
ඉතිහාස ගල්ලෙන බිඳිමු Read More »
ඩේවිඩ් ඇන්තනි විසිනි භාරතීය ජනතා පක්ෂය (බීජේපී) ඉදිරිපත් කරන සංවර්ධන මාර්ගය (වික්සිත් භාරත්) මිස ඉන්දියාවට වෙනත් මගක් නැති බව එහි වැසියෝ පිළිගනිමින් සිටිති. බටහිර බෙංගාල මැතිවරණය නැගෙනහිර කෙළවර සිට බටහිර කෙළවර දක්වා වන සමස්ත ඉන්දියාව විසින් මෝදි පාලනය පිළිගනු ලබන බවට සාක්කියයි. එය අනාගතයේ දකුණු කෙළවර දක්වා පැතිර ලංකාවත් ඊට එකතු වෙතැයි විශ්වාසයක් ඇතැමුන් තුළ
බටහිර බෙංගාල මැතිවරණයෙන් ලංකාවට පාඩමක් Read More »
ඩේව්ඩ් ඇන්තනි විසිනි මුහුණු පොත, ඉන්ස්ටග්‍රෑම්, රූපවාහිනී නාළිකා, ගුවන් විදුලිය සහ පත්තර ආධාරයෙන් මහජනයාට තොරතුරු සපයන පුද්ගලයින් සෑහෙන පිරිසක් මේ දිනවල මහත් අභිරුචියකින් ජෝසප් විජය (තලපති) ට හුරේ දමති. සමහරු තමිල්නාඩුවේ ටීවීකේ පාක්ෂිකයන්ට වඩා අන්ත තලපතිවාදීන් වී සිටිති. ‘ලංකාව ලෝක සිතියමින් ඉවත් කරනවා’, ‘කච්චතිවු ආයෙත් ඉන්දියාවට ගන්නවා’ වැනි තලපති කී සාහසික වදන් සිහි කරමින් මොවුන්
වයින් වුනාද? වයින් කළාද? Read More »
අපි ලෙනින් කියවමු – 07 කොලට් සේනානායකනාරද කරුණාතිලක මාක්ස්ගේ කොමියුනිස්ට් ප්රඥප්තියට අනුව, ඕනෑම රටක කම්කරුවන්ගේ නැගීසිටීම සිදු වන්නේ රටේ පවතින ධනවාදී සමාජ ක්‍රමය මෝරා ඉදීමෙන් අනතුරුවයි. මිනිස් ඉතිහාසය කේන්ද්‍ර කර ඉදිරිපත් කරන ලද ’පන්ති අරගලය’ නමින් හැඳින්වෙන මාක්ස්ගේ දාර්ශනික විවරණය පිළිබඳව ඇතැම් යුරෝපීය උගතුන් විවරණ ඉදිරිපත් කර තිබේ. රුසියානු විප්ලවය මෙහෙයවූ ලෙනින් එවැන්නෙකි. කම්කරුවන් විසින්
තෙල් කෑල්ලක් කාල ගම් කැල්ලක් ගියත් මොකද කිව්වලු Read More »
අපි ලෙනින් කියවමු – 6 කොලට් සේනානායකනාරද කරුණාතිලක (ඡායාරූපය: වසර එකසිය තිස් තුනකට පෙර මියගිය කාල් මාක්ස්, අපේ ලෝකය තේරුම් ගැනීමට, කොතරම් ප්‍රයෝජනවත්ද? ‘The New Yorker’ හි පළ වූ, රොබර්ටෝ ඩි වික් ඩි කම්ප්ටිච්ගේ Roberto De Vicq De Cumptich චිත්රයකි.) හෑම මනුෂ්‍යයෙකුටම මනසක් (විඤ්ඤාණයක්) ඇත. මැවුම්වාදය අනුව සිතූ කාල් මාක්ස් මනස ශරීරයේම අතුරු නිෂ්පාදනයක් සේ
දිළිඳුකම ස්වර්ගයට යාමට මඟ නම් පංති අරගල මොකටද? Read More »