මොණරා නටද්දී පුක එළියෙලු අයිබං!

Last Updated on 2 years by admin

දසක ගණන් රා බීගත් මීයො වගේ
උඩුබුරමින් හිටි imf එකට
හඳුන්නෙත්ති ලංකාදීප පත්⁣⁣තරේ
කියනව මහතුනේ ඉළ පලු ඇදෙන කතා

“Imf හොඳායි අය්යෝ ආණ්ඩුවයි
දා⁣ගන තියෙන්නේ ඉල්ලල කොන්සිදෙසි”ලු!
බැංකුවකට ගිහින් මගෙ කොන්දේසි පිට
ණයක් ඉල්ලුවොත් අනුමත වෙයිද පනේ?

දඩමස් ගොරක කරන්ඩ වාගෙම ගොරකා‍,
දඩමස් කරන්ඩත් ජවිපේ හපන් තමයි
හඳුන් සහෝ නොදන්නවා වෙන්ටම බෑ
මොණරා නටද්දී පුක එළියෙලු අයිබං!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top