Last Updated on 2 years by admin
සාමනේරවරු දෙදහක් වසරකට
සිවුරු අරිනවලු ශාසන ඇමති කියයි
හෙණ ගැහුවත් අයිබං සාසනේට
හොයා බලන්නට කවුරුත් නැති කරුමේ!
අගුවල බෝසතුන්, රහතුන් පහළ වෙතී
නිරාල රතු ගොයියල සාසනේ කතී
ලොකු උන්නාන්සෙල හීනෙන් වදාරතී!
සාසනයයි පඬුහැළියයි කපෝතී!
