අයිබං

සජිත්ගෙ හැටි කට ඇරියම පෙනේලූ

සජිත් බබා උස පුටුවේ තියාලාමිටි පුටු ටික බෙදාහදන් කන්ඩසමහරු කැරකෙනව කළගෙඩිය පැත්තටමීයක් නෙමෙයි අයිබං ඕක දෙබරයක් පියගෙ ගී පුතාල ගයනවා වගේලොක්කගෙ පුතාලට බෑ රට කරන්ඩහැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙනවාලූසජිත්ගෙ හැටි කට ඇරියම පේනවලු

සජිත්ගෙ හැටි කට ඇරියම පෙනේලූ Read More »

අපි කන හැටි අයිබං ණයපොත් දනිතී

නැට්ටුවන්ට කලින්ලු කස ගිනිබෝලඡන්දෙට කලින් එනවලු වර්ජන රැල්ලහැම ආණ්ඩුවම රාසේටයි කැඹිරිල්ලඅනික් උන්ට නෑ වාගේ බඩගින්න කල දුටු කල වළ ඉහගන්න වාගෙමබාගෙන නොකා ඉහගෙන කන්න හපන්නූඅපෙන් කා අපිට වර්ජන ගිනි බෙදතීඅපි කන හැටි අයිබං ණයපොත් දනිතී

අපි කන හැටි අයිබං ණයපොත් දනිතී Read More »

කොයි බල්ලට යාවිද ජන සමාජය

ලංකාදීප අන්තරේට එබුණමහෝස් ගා ගියා අයිබං කැවුත්තමනුස්ස ඝාතන කුණු රසයෙන් කියන‘හෙඩින්’ ගොඩයි අප්පිරියයි අජූවයි මාධ්‍ය සදාචාරයෙ‍, මනෝ විද්‍යාවේමූලධර්ම දාලා බලුබල්ලටමුරබල්ලා පරබල්ලකු වුණාමකොයි බල්ලට යාවිද ජන සමාජය

කොයි බල්ලට යාවිද ජන සමාජය Read More »

හැමෝටම සුබ පතමි අයිබං ආයිබෝ !!!!

රට කන දේසපාලුවො, රාජ්‍ය සේවකයෝසමාජය මුළා කරනා උගත්තුමොකෙක් වත් සිහි නොකර සිංහල අවුරුද්දේහැමෝටම සුබ පතමි අයිබං ආයිබෝ !!!!

හැමෝටම සුබ පතමි අයිබං ආයිබෝ !!!! Read More »

ඇතුළෙ උන්ට විරෝධතා නැත? අයිබං

පීඩාවට පත්කර සිය සේවයඑහි විපාක මගීන් කර පටවනබලධාරින්ට විරෝධෙ පළ කරන්ඩකළු පටි පිට ඉමිග්රේෂන් ඔපිසරලා බඩු මලු කපා වටිනා දේ පන්නනමගීන්ගෙන් කප්පම් බදු ඉල්ලනජරාව කා ජාවාරම් නංවනඇතුළෙ උන්ට විරෝධතා නැත? අයිබං

ඇතුළෙ උන්ට විරෝධතා නැත? අයිබං Read More »

ඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලා

පොහොට්ටුවට පණ පොවන්ඩ ගෙයින් ගෙටඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලාමීතොටමුල්ල වගෙ චෝදනා කන්දටහරි උත්තර දුන්නා නම් ඊට හොඳයි තාත්තාගේ රන් කෑල්ල කරේ බැඳන්යුගයට ඔබින දැක්මක්, මොළයක් නැතිවනටාපු නෙයියාඩම් මතක ඇති එවුන්උඹැහැලාව වැද්දගනීවිද අයිබං?

ඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලා Read More »

ගඳයි හොරියි දෙක ෂුවර් තමයි අයිබං

‘හිටපු ජනපතින් සේරම ගෙදර යමවුඅපිට කන්ඩ ඉඩදී තොපි බුදිය ගනිවු’පිම්මක් එහෙම වත් පැනලා බලන්ඩ9 වැනි වෙන්ඩ හිටි ජනපති ඩලස් කියයි ගිල්ලොත් ලණු එළිබහින්නෙ කඹ වෙලාහීනෙ සොමිය නැතිවෙනවා ඇහැරිලාවැවත් එක්ක තරහට පුක නොහේදුවොත්ගඳයි හොරියි දෙක ෂුවර් තමයි අයිබං

ගඳයි හොරියි දෙක ෂුවර් තමයි අයිබං Read More »

අප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද

පක්ෂෙ බේරගන්න එනවලු දහම් පුතාගහපියව් තොරණ හැටහුටහමාරක්බණ්ඩරනායකල, කොබ්බෑකඩුවලාමෙත්පල් සේනනායක, ඉලංගරත්නලා අන්තිමේදි මොනව වුනත් මහින්දත්තලගොයි වගෙ බදන් රැකි පක්ෂය අයිබංආප්ප වාටියක් වගේ කුඩු කළඅප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද

අප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද Read More »

හැටේ කටේ චම්පික ඇයි වහෙන් ඔරෝ

‘පනස් හතක හැට පැනලලූ කවුන්සිලේ’හැටේ කටේ චම්පික ඇයි වහෙන් ඔරෝතරුණයන්ට නිසි තැන දිය යුතුම තමාතෙල් තියෙන්නෙ නම් පැහිච්චි පොල්වල හැට පැන්නත් වඳුරෝ බිම නොයනවලූකියන්නෙ කට කහනවට නෙමෙයි අයිබංපැටිකිරියේ කුණු ඕජස් පුරෝගෙනජනතා කරපිටින් යන එක නම් සුම්මා!

හැටේ කටේ චම්පික ඇයි වහෙන් ඔරෝ Read More »

ඇස්සට දත නියෝනව කට්ටිය අයිබං

ඩලස් වෙල මැද සිරිසේන ගල උඩමුල්ලක විමල්, ගම්මන්පිල කෝ කොහෙදපඹ ගාලක බැසිල් වියත්මං අතරමංවතුර නටන කල් කකුළුවගෙ නැටිල්ල රට සහ ජනතාව දාලා තුට්ටුවටඅමුඩ ගැහුව ඩැහැගන්නට බලතලදීලා හැටනව ලක්ෂය බද්දටඇස්සට දත නියෝනව කට්ටිය අයිබං

ඇස්සට දත නියෝනව කට්ටිය අයිබං Read More »

Scroll to Top