යටත්විජිතකරණයේ පරිනාමය
කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: metmuseum.org රොබර්ට් නොක්ස් (කනිෂ්ඨ – 1641 1720) දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ ලංකාවේ විසූ එළිමහන් සිරකරුවෙකි. ඔහු එංගලන්තයට ගිය පසුව ලංකාවේ ගෙවූ ජීවිතය ගැන ලියන ලදැයි සැලකෙන මතක සංග්රහයේ (ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් සිලෝන්) ලංකාව සහ රටේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු අඩංගු වේ. එම නිසාම, බොහෝ ශාස්ත්රඥයෝ කන්ද උඩරට
යටත්විජිතකරණයේ පරිනාමය Read More »
