කොලට් සේනානායක

සිංහබාහු කතාවට සිංහයා පැමිණි පාර සොයා ගියෙමු

කොලට් සේනානායකනාරද කරුණාතිලක චන්ද්‍රකේතුගාර් පුරාවිද්‍යා බිමෙන් හමු වූ සිංහයෙකු සහ කාන්තාවක මෛථුන්‍යයේ යෙදෙනු දැක්වෙන මැටි පුවරුවක් (Photo credit: Raktim Mukherjee) පාංශුකුල කටයුතු අවසන් වූ පසු අවමංගල්ලය සිදු වූ නිවසට ගොස් රෑ පහන් වන තුරු ‘දුක්මුළා’ නමින් හැඳින්වුණු කවි ගායනා කිරීමේ සිරිතක් ‘ගාඩි බිළින්දියන්’ හෙවත් ගාඩි කාන්තාවන් අතර පැවතිණි. ‘ගාඩි’ යනු මෑතක් වන තුරු බොහෝ දෙනා

සිංහබාහු කතාවට සිංහයා පැමිණි පාර සොයා ගියෙමු Read More »

සාසනයයි පඬුහැළියයි කපෝතී

සාමනේරවරු දෙදහක් වසරකටසිවුරු අරිනවලු ශාසන ඇමති කියයිහෙණ ගැහුවත් අයිබං සාසනේටහොයා බලන්නට කවුරුත් නැති කරුමේ! අගුවල බෝසතුන්‍, රහතුන් පහළ වෙතීනිරාල රතු ගොයියල සාසනේ කතීලොකු උන්නාන්සෙල හීනෙන් වදාරතී!සාසනයයි පඬුහැළියයි කපෝතී!

සාසනයයි පඬුහැළියයි කපෝතී Read More »

කතාව දෝළාවෙන් ගමන පයින්ය

‘විජේදාස, දියුණුම ඇමති ආණ්ඩුවේ,එක්ක හදනවා අපි එජාප විරෝධීආණ්ඩුවක්’ – කියයි ලක්ෂ්මන් පියදාසනොදියුණුකම වන වන රටටම අයිබං දියුණුව ශිෂ්ටබව වගෙ ලොකු කතායකතාව දෝළාවෙන් ගමන පයින්යයූඇන්පී විරෝධයක් කුමකටදරටට හිතැති ආණ්ඩුවක් හදනු මිස

කතාව දෝළාවෙන් ගමන පයින්ය Read More »

හරිණිලා බුදු සසුනට බැට දෙන්නේ ඡන්ද කුට්ටිය ලොකු කරගන්න හිතාගෙන

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD උතුර දකුණ මාරු කර ගත් ඇතැම් ඔළමොට්ටල ගැහැණුන්ට මිනිස්සුන්ට කටට ආ දෙයක් කියන්න ඉඩදී බකන්නිලාගෙන ඉන්න එක අලුත්ම මාධ්‍ය කලාව වෙලා වගෙයි. අනික් පැත්තෙන් ඇතැම් මාධ්‍ය හීන්නූලෙන් බුදු සසුනටත් සිංහල සංස්කෘතියටත් පහර දෙන්නත් ඒ උපක්‍රමය පාවිච්චි කරන බව අපි නොදන්නවා නෙවෙයි. හරිණි හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාට යශෝධරා කුමරිය මුණ ගැසෙන්නේ පළමුවෙනි

හරිණිලා බුදු සසුනට බැට දෙන්නේ ඡන්ද කුට්ටිය ලොකු කරගන්න හිතාගෙන Read More »

නලින් ද සිල්වා ගිය මග යන පාප්තුමා

කොලට් සේනානායකනාරද කරුණාතිලක වැඩියෙන් දරුවන් හදන මාපියන්ට අපහාස උපහාස කිරීමේ රෝගීන්ගෙන් සමාජය පිරී තිබේ. විවාහ වී කෙටි කලකින් දරු සම්පත් ලබන මව්වරුන්ට සමච්චල් කිරීමද කාලයක සිට සුලභව සිදු කෙරෙන්නකි. මේවායේ ප්‍රථිපලයක් ලෙස, දැන් සිංහලයන් බහුල පෙදෙස්වල ඇතැම් ළදරු පාසල් ළමයින් නැතිව වැසී යන තත්වයට පත්ව තිබේ. Photo credit: euronews.com ඉතාලි ජාතිකයින්ගේ දරු උපත් වැඩි කිරීමට

නලින් ද සිල්වා ගිය මග යන පාප්තුමා Read More »

නෝන බිඳින්නෙත් පක්ෂෙට ගිනි නේද?

‘ගෙදර තිබුණ වීබිස්සට ගිනි තිබ්බසිරිසේනට කජ්ජක් නැසුම ශ්‍රීලනිපේ’මායම් වෙනව චන්ද්‍රික නෝන ඕසෙටකලකදි රහ කලකදි වහ වෙයි අයිබං තාත්තා හැදූ පක්ෂෙට ගිනි බිඳලාහදා නව පක්ෂ ඇනගෙන පස්ස බිමඅම්මගෙ සාරියේ එල්ලී ගොඩ ඇවිදින්නෝන බිඳින්නෙත් පක්ෂෙට ගිනි නේද?

නෝන බිඳින්නෙත් පක්ෂෙට ගිනි නේද? Read More »

ගැරඬි රංචුවක් දිව්වා පිළිකන්නේ

‘ගෝඨාභය වුනා නම් මම වහාමසමාව ගන්නව ඇනුනට පෝර වැඩේ’අනුර පඬිතුමා ‘දෙරණේ’ දෙසනවාගැරඬි රංචුවක් දිව්වා පිළිකන්නේ කළුගලේ පැහැරු හොර බළලුන් වාගේජවිපෙ කළ සියලු ජඩකම් වහගන්නආඳා තර්ක දානව මිස සමාවක්ඉල්ලපු දවසක් ගැන මතකද අයිබං?

ගැරඬි රංචුවක් දිව්වා පිළිකන්නේ Read More »

ඇතැමුන් මාක්ස්වාදය පස්සෙන් දුවන්නේ ඇයි?

මාක්ස්වාදය වැරදි බව ශ්‍රී ලාංකික උගතෙක් ප්‍රථම වරට ප්‍රකාශ කළ කාලවකවානුව දැනගන්න කැමතියි. එවන් පර්යේෂකයෙක් සිටියේ නම්, ඔහු හෝ ඇය කුමන නිර්ණායකයක් භාවිතා කරමින් මාක්ස්වාදය වැරදි යැයි නිගමනය කළේද? මාක්ස්වාදය උපතින්ම භෞතිකයි. ඊට භෞතික බවක් බාහිරව ආදේශ කළ යුතු වන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ බෞද්ධමාක්ස්වාදින් වරින් වර උත්සාහ කළා මාක්ස්වාදය බුදු දහම සමග සැසඳීමට. ඒ මාක්ස්වාදය

ඇතැමුන් මාක්ස්වාදය පස්සෙන් දුවන්නේ ඇයි? Read More »

විඳෝනවා දැන් හත්මාළුවේ රස

දහතුන් අවුරුද්දක් ඇතුළත අයිබංල්‍ංකාවේ ඇමති මණ්ඩල සංයුතියඑකසිය එකොළොස් පාරක් අනලාලුආයෙ දෙකක් නෑ එතනත් ලොවෙන් එක! අමාත්‍යංශ නවයක කෘෂිකර්ම වැඩක්‍රිස්තියානි කටයුතු වනජීවින්ටවිඳෝනවා දැන් හත්මාළුවේ රසගහපු බෙරත් නැත බෙරවල පලුත් නැත

විඳෝනවා දැන් හත්මාළුවේ රස Read More »

ටිරාන්ගේ සිංහ පාට් සහ සෝමරත්නගේ බබා පාට්

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pavitra Prabhakar aka indian Spider-Man Photo credit: reddit.com ලංකාව, සිංහල ද්වීපය වශයෙන් ප‍්‍රසිද්ධ වීමට පෙර සෙරන්ඩිබ්, රත්නදීප, තැප‍්‍රබෝන් ආදී වෙනත් වෙනත් නම්වලින් ප‍්‍රසිද්ධව පැවතුණි. එය සිංහල ද්වීපය වූ පසු රටේ වැසියන්ව හඳුන්වා ඇත්තේ සිංහලයින් නමිනි. සිංහලයින්ගේ මුල පිළිබඳ කතා ගණනාවක් පැවතුණි. සිංහල සිංහාසනයේ උරුමය කාලිංගයන්ට හිමිවිය යුතු යැයි කියැවෙන කතාව කාලිංග සිංහලයන්ගේ

ටිරාන්ගේ සිංහ පාට් සහ සෝමරත්නගේ බබා පාට් Read More »

Scroll to Top