සිංහල අවුරුද්ද
කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: ceylontoday.lk සිංහල අලූත් අවුරුදු උත්සවයට සිංහල ජාතියට තරමටම දීර්ඝ ඉතිහාසයක් ඇත. ඒ ඓතිහාසික උරුමය නැති කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක වෙමින් පවතින බව බොහෝ සිංහලයන්ට නොවැටහීම අවාසනාවකි. සිංහලයින්ට උතුරු හා නැගෙනහිර පළාත්වල අයිතිවාසිකම නැතිකර හමාරය. එහි නටබුන්ව පැවති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන සිය ගණනක් පාදම් පවා උගුල්ලා විනාශ කර ඇත. උතුරේ ගම්මාන සියල්ලකම
