කොලට් සේනානායක

“නුඹලා ‘දෙවියන්’ දෑසින් දකින්ඩ කැමති නම් එළියට ගිහින් තණකොළ කාපල්ලා”

ඩේවිඩ් ඇන්තනි (ඡායාරූපයේ දැක්වෙන්නේ පාස්ටර්ගේ කීමට තණ කෑ පිරිසයි – Pic. Credit: Sowetan LIVE) පාප්තුමා වතිකානු නගරය නම් කුඩා රාජ්‍යයේ නායකයාය. ඉතිහාසයේ පළමු වරට ඇමරිකානු කාදිනල්වරයෙකු වූ රොබර්ට් ප්‍රැන්සිස් ප්‍රෙවෝස් (2025 දී) එහි පාප් තනතුරට පත් වූයේ පාප් xiv ලුවී නමිනි. පාප්තුමා සමාන ලෝකය පුරා පැතිරුන ආගමික බලයක් වෙන කිසිම රාජ්‍ය නායකයෙකුට නොමැත. කතෝලික සභා

“නුඹලා ‘දෙවියන්’ දෑසින් දකින්ඩ කැමති නම් එළියට ගිහින් තණකොළ කාපල්ලා” Read More »

කොමියුනිස්ට් ප්‍රඥප්තිය කොට උඩ, කම්කරුවො ටික පිල උඩ, නායකයො නම් ගොඩේ ගොඩ

අපි ලෙනින් කියවමු – 6 කොලට් සේනානායකනාරද කරුණාතිලක ජර්මනියේ රෙදි කර්මාන්තශාලා හිමියෙක් එංගලන්තයේ ලැංකැෂයර් කර්මාන්ත පූරයේ ඇරඹූ සිය රෙදි කර්මාන්ත ශාලාවේ පරිපාලන කටයුතු සඳහා ඔහුගේ පුතා ෆේඩ්රිච් ඒංග්ල්ස්ව පත් කළේය. ඔහු දර්ශනවාදය පිළිබඳ ප්‍රවීණයෙකි. ලැංකැෂයර්හි පදිංචි වූ හෙතෙම නගරයෙහි විසූ යුදෙව් සම්භවයකින් යුතු කාල් මාක්ස් නමැති ජර්මානු දාර්ශනිකයාගේ පුවත්පත් ලිපි කියවූයේය. මාක්ස්, ප්‍රකට ජර්මානු දාර්ශනික

කොමියුනිස්ට් ප්‍රඥප්තිය කොට උඩ, කම්කරුවො ටික පිල උඩ, නායකයො නම් ගොඩේ ගොඩ Read More »

ප්‍රොපා සුමති, ‘වට් කේස්?’

කවුඩංගොල්ලේ මහ විදානේ විසිනි කෝට්ටෙ බැද්දගානෙ හිටපු වික්ටර් සිල්වා සහෝදරයා කොළඹ නාලන්දාවේ ගුරුවරයෙක්. ඔහු කොමියුනිස්ට්කාරයෙක්. ඊට හේතුව, ඔහුගේ භාර්යාව කියුබානු තානාපති කාර්යාලයේ රැකියාව කිරීම කියලයි සමහරු කිව්වෙ. පළාත් පාලන මැතිවරණයට තරග කළාට පස්සෙ වික්ටර් සහෝදරයා ප්‍රදේශයේ ප්‍රසිද්ධ වුණා. කාලයාගේ ඇවෑමෙන් ඔහු කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ සාමාජිකත්වය ගත්තේ, ෂන්මුගදාසන් ඔහුගේ බිරිඳගේ හිතවතෙක් වූ නිසයි. වික්ටර් සිල්වා

ප්‍රොපා සුමති, ‘වට් කේස්?’ Read More »

සිංහලයන් සමඟ ඉපදුන සිංහල අවුරුද්ද

කොලට් සේනානායකනාරද කරුණාතිලක උගතුන්, නක්ෂත්‍රකරුවන්, මාධ්‍යකරුවන්, පාසල් ගුරුවරුන් ආදි විවිධ වෘත්තිකයින් යොදාගනිමින් සිංහල අවුරුද්ද ගැන අසත්‍ය කතා පැතිරවීම ඉංග්‍රීසි පාලකයින්ගේ කාලයේ ආරම්භ කෙරුණු වැඩපිළිවෙළකි. එය ක්‍රියාවට නංවන ලද්දේ රාජ්‍ය නිලධරයන් විසිනි. සිංහලයන්ගේ කැරලි ගැසීමේ හැකියාව නැති කිරීම ඔවුන්ගේ ප්‍රධාන රාජකාරියක් වූයේය. මේ සඳහා සිංහලයන්ගේ සංස්කෘතික උරුමයන් නැති කිරීමේ උපායයන් රාජ්‍ය පරිපාලන අභ්‍යාසවලට සහභාගි වූවන්ට ඉගෙනීමට

සිංහලයන් සමඟ ඉපදුන සිංහල අවුරුද්ද Read More »

සුද්දන්ගෙන් වම්මුන්ට ගිය ජාතිකත්වය නසන ‘විප්ලවය’

අපි ලෙනින් කියවමු – 5 කොලට් සේනානායකනාරද කරුණාතිලක මාක්ස්වාදී විග්‍රහය පරිදි, ‘නිර්ධනයින් බිහිවීම මිනිස් ඉතිහාසයේ ප්‍රධාන අවස්ථාවකි’. ශ්‍රමය හැර වෙනත් කිසිවක් විකිණීමට නැති වීම මාක්ස් පවසන කම්කරුන්වන්ගේ ලක්ෂණයයි. ‘නිර්ධනයිනි එක්වව්. දම්වැල් හැර නුඹලාට නැති වන්නට දෙයක් නැත’ යැයි ඔහු සඳහන් කරයි. සිංහලයන්ගේ කම්කරුවන්ට රට, ජාතිය, ආගම, සිරිත් විරිත්, උරුමයන්, දරුපවුල්, ආත්මගරුත්වය ආදි වශයෙන් රැකගැනීමට බොහෝ

සුද්දන්ගෙන් වම්මුන්ට ගිය ජාතිකත්වය නසන ‘විප්ලවය’ Read More »

බල්ලො මරා හරි සල්ලි හොයාගමු – දණින් වැටී හරි බලය තියාගමු

කොලට් සේනානායකනාරද කරුණාතිලක 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසුව පිහිටුවන ලද රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයක ප්‍රධාන කටයුත්ත වූයේ කුමන ක්‍රමයකින් හෝ ජවිපෙට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ තොරතුරු සෙවීමයි. මෙම ඒකකයේ ඇතැම් නිලධරයන්ගේම වචනයෙන්, ඔවුන්ගේ රැකියාව ‘අමුද්‍රව්‍ය සෙවීමකි’. පේරාදෙණියේ සිටි නිසා මෙම දඩයම පිළිබඳව අත්දැකීම් ලද මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර, ‘ශිෂ්‍යයෙකුට බත් කටක් කන්ඩ දීමත් හිරබාරයට ගැනීමට හේතුවක් වන

බල්ලො මරා හරි සල්ලි හොයාගමු – දණින් වැටී හරි බලය තියාගමු Read More »

ජවිපෙ පන්ති පහම ෆේල්

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි පාප්තුමාට අදට වඩා ඍජු බලයක් පැවති යුගයේ ඉතාලිය බඳු යුරෝපයේ පොහොසත් රටක වෙසෙමින් පෘථිවිය ගෝලාකාර වස්තුවකැයි කී උගතා මරණ දඬුවමට ලක් විණි. බෲනෝ පූජකවරයා ලී කණුවකට තබා බැඳ දර දමා පිළිස්සීමේ පුවතින් පැවසෙන්නේ එම සිද්ධියයි. තවමත් ඉස්ලාම් පාලනයක් පවතින ඉරානයේ වැරදි කාම සේවනයේ යෙදුන බවට පිළිගැනෙන ගැහැණුන් හිස පමණක් උඩට සිටින පරිදි

ජවිපෙ පන්ති පහම ෆේල් Read More »

Scroll to Top