Bodhi Sabhawa

අශිෂ්ට සමාජයක දේශපාලන අනාගතය

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Photo Credit: Library of Congress අධ්‍යාපනයෙන් රටක් හදන්න කලින්, ඒ රටේ ඉන්න මිනිසුන්ගේ මොළ හදන්න ඕනේ. එසේ නොවන්න හැම වේදිකාවකම, හැම නාළිකාවකම, හැම අහුමුළුවලම දෙසන දේශනා වාතයට මුසුව සුළඟේ ගසාගෙන යන ප්රලාප පමණයි. උවිඳුගේ පියාගේ පරපුරේ කෙනෙක් හැටියට විජේවීරට සමකාලීනව අධ්‍යාපනය තුළින් සමාජය යහමගට ගන්න ගත් සෑම උත්සාහයක්ම කඩා බිඳ

අශිෂ්ට සමාජයක දේශපාලන අනාගතය Read More »

අපි කන හැටි අයිබං ණයපොත් දනිතී

නැට්ටුවන්ට කලින්ලු කස ගිනිබෝලඡන්දෙට කලින් එනවලු වර්ජන රැල්ලහැම ආණ්ඩුවම රාසේටයි කැඹිරිල්ලඅනික් උන්ට නෑ වාගේ බඩගින්න කල දුටු කල වළ ඉහගන්න වාගෙමබාගෙන නොකා ඉහගෙන කන්න හපන්නූඅපෙන් කා අපිට වර්ජන ගිනි බෙදතීඅපි කන හැටි අයිබං ණයපොත් දනිතී

අපි කන හැටි අයිබං ණයපොත් දනිතී Read More »

යුද්ධ භටයාගේ කතාව

බර්ලින් ශ‍්‍රී ලංකා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය ප‍ළ කළ ‘ජේ. ආර්. ගැන අප ඇසු කථා’ පොතට ලොකු ඉල්ලීමක් ඇතත් එය මේ අවස්ථාවේ ඉටු කිරීමට නොපුළුවන. ඒ නිසා පොතේ අඩංගු කතා මෙසේ ඉදිරිපත් කරමු. උතුරේ යුද්ධයට ගිය හමුදා භටයින් සිය ගණනින් මිය ගියා. තුවාල ලැබූ ඔවුන් සමහරෙක් කොළඹ ගෙනාව. දවසක් ජේ. ආර්. තුවාල ලැබූ භටයින්ගෙන් පිරීගිය

යුද්ධ භටයාගේ කතාව Read More »

කොයි බල්ලට යාවිද ජන සමාජය

ලංකාදීප අන්තරේට එබුණමහෝස් ගා ගියා අයිබං කැවුත්තමනුස්ස ඝාතන කුණු රසයෙන් කියන‘හෙඩින්’ ගොඩයි අප්පිරියයි අජූවයි මාධ්‍ය සදාචාරයෙ‍, මනෝ විද්‍යාවේමූලධර්ම දාලා බලුබල්ලටමුරබල්ලා පරබල්ලකු වුණාමකොයි බල්ලට යාවිද ජන සමාජය

කොයි බල්ලට යාවිද ජන සමාජය Read More »

හැමෝටම සුබ පතමි අයිබං ආයිබෝ !!!!

රට කන දේසපාලුවො, රාජ්‍ය සේවකයෝසමාජය මුළා කරනා උගත්තුමොකෙක් වත් සිහි නොකර සිංහල අවුරුද්දේහැමෝටම සුබ පතමි අයිබං ආයිබෝ !!!!

හැමෝටම සුබ පතමි අයිබං ආයිබෝ !!!! Read More »

සිංහල අවුරුද්ද

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: ceylontoday.lk සිංහල අලූත් අවුරුදු උත්සවයට සිංහල ජාතියට තරමටම දීර්ඝ ඉතිහාසයක් ඇත. ඒ ඓතිහාසික උරුමය නැති කිරීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වෙමින් පවතින බව බොහෝ සිංහලයන්ට නොවැටහීම අවාසනාවකි. සිංහලයින්ට උතුරු හා නැගෙනහිර පළාත්වල අයිතිවාසිකම නැතිකර හමාරය. එහි නටබුන්ව පැවති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන සිය ගණනක් පාදම් පවා උගුල්ලා විනාශ කර ඇත. උතුරේ ගම්මාන සියල්ලකම

සිංහල අවුරුද්ද Read More »

උගතුන් සේ වැජඹෙන නූගත්තු

Credit Hemathlodha.com ඉන්දියාව බි‍්‍රතාන්‍යයන්ගෙන් නිදහස්කර ගැනීමේ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වී සිටි ආචාර්ය අම්බෙඞ්කාර්, තමන් දැරූ නායකත්වය ගාන්ධිට පවරා දේශපාලන ජීවිතයෙන් ඈත් වන්නට හේතුව පැහැදිලි කරන රාජනීස් භගවාන් ( ඕෂෝ), එවැන්නක් සිදුනොවී ඔහු රටේ නායකත්වය ලබා ගැනීමට උත්සාහ දැරුවා නම්, දලිතයන් දහස් සංඛ්‍යාවක් බ‍්‍රාහ්මණයන් අතින් ඝාතනය වීමට ඉඩ තිබුණ බව පවසයි. ඔහු වැඩිදුරටත් පැහැදිලි කරන ලෙසට,

උගතුන් සේ වැජඹෙන නූගත්තු Read More »

මහිලා සමිතියේ අවුරුදු උත්සවය!

Credit: commons.wikimedia.org ගමේ මහිලා සමිතිය පැවැත්වෙන දවසට ඊට සහභාගි වන එක ම පිරිමි නියෝජිතයා මහතුන්ය. මහිලාවන් මහතුවා ඊට සහභාගි කරවාගන්නේ ඌ ලවා සමිති ශාලාව සකස් කරවා ගැනීම වැනි විවිධ පක්කාලි වැඩ කරවා ගැනීම සඳහා හෙවත් කප්පම් ලබා ගැනීම සඳහාය. ඒ ගැන මෙලෝ දැනීමක්, ඉවක් නැති මහතුවා මහිලා සමිතිය දවසට ඊට සහභාගි වන්නේ මන්ත්‍රීතුමා ස්මාරකයක් විවෘත

මහිලා සමිතියේ අවුරුදු උත්සවය! Read More »

ඇතුළෙ උන්ට විරෝධතා නැත? අයිබං

පීඩාවට පත්කර සිය සේවයඑහි විපාක මගීන් කර පටවනබලධාරින්ට විරෝධෙ පළ කරන්ඩකළු පටි පිට ඉමිග්රේෂන් ඔපිසරලා බඩු මලු කපා වටිනා දේ පන්නනමගීන්ගෙන් කප්පම් බදු ඉල්ලනජරාව කා ජාවාරම් නංවනඇතුළෙ උන්ට විරෝධතා නැත? අයිබං

ඇතුළෙ උන්ට විරෝධතා නැත? අයිබං Read More »

අනාගතයේ එන පරිගණක යක්කු

කොලට් සේනානායකනාරද කරුණාතිලක Photo credit: redbubble.com තමිල්නාඩුව පැරණි රටක් නොවේ. දේශසීමා දමා ඉංග්‍රීසින් විසින් පිහිටුවන ලද්දකි. හින්දු ආගම පැරණි ආගමක් නොවේ. එය දුරාතීතයට සම්බන්ධ වන්නේ වෛදික ආගම එක්කර ගැනීමෙනි. කිසියම් පුද්ගලයකුට ගෙයක් පෙන්වා ‘මෙය මගේ මීමුත්තා ඉදිකරන ලද්දක්, යයි කීමට පුළුවන. හින්දු ආගමේ මුල වෛදික ආගම යයි කීමද එවැනි කතාවකි. අනුරාධපුර ජයශ්‍රී මහා බෝ සමිඳුන්

අනාගතයේ එන පරිගණක යක්කු Read More »

Scroll to Top