Bodhi Sabhawa

එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක් රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං?

‘කැලිෆෝනියාවක් කරන්ඩ ලංකාවසැලසුම් තියෙනවා’ සජබේ හර්ෂ කියයි බඩු මිල අධික, බදු බර වැඩියෙන් දැනෙනබිහිසුණු අපරාධ හොරකම් උඩු දුවනනිවාස මිල ඇහුවම පපු කැවුතු දනඋහුලනු බැරි වැසියන් වෙන පුර හොයන‘කිලි’ෆෝනියාවකි දැන් නම් තියෙන්නේ එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක්රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං?

එච්චර දෙයක් දන්නැති අයියලා ටිකක් රටක් හදන්නේ කොහොමද, ංඈ, අයිබං? Read More »

කඩු හරඹ සහ බලු පොර

මහාචාර්ය එඞ්වඞ් එම්. පෙරේරා PhD Credit: texvetpets.org ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියා කියමනක් ලංකාවේ මිනිසුන් අතර තිබෙනවා. 76%ක් සිංහල ජනතාවක් ඉන්න රටක බලයට පත්වෙන ඕනෑම ආණ්ඩුවකට ඒ ඉඩ ප්‍රස්ථාව ලැබෙන්නේ සිංහල බහුතරයේද ඡන්දයෙන් බව අප අමතක නොකළ යුතුයි. ඇතැම් දෙමළ මන්ත්‍රීවරු පවා නිවැරදිව සිංහල කතා කරන අවස්ථා පාර්ලිමේන්තුවේ ඒමට තිබුණා. ඔවුන් එසේ

කඩු හරඹ සහ බලු පොර Read More »

ඩිජිටල් කවි

පිළිම උළෙල කුමාර ලියනගේ සැරද මහ මැතිසඳගෙදර පිළිකන්නේවැජඹෙනකම්බි අච්චුව මැදහිට ගෙනමළවුන් ගෙන් නැගිටින පියදාස – පිළිම බාස් මමමේසන් හැන්දෙන් බෙදනකුලියට වැඩ කරන ආරා කඳබඩගොන් වැඩුණා සේනම ගියරූපෙට රූපය අඹමිවට කරගෙන තනියෙන්කනට සිමෙන්තියෙන් ගසමිඔබා ටින් බෙලෙක්කවැසිකිලි පෝච්චි, බඩ කරමි දේශබන්දු ජනකීර්ති බස්නායක දඩමස්ගස්පස්බිස්නස්කුඩු, කසිප්පුයට අල්ලස්ෂෙඞ්, හෝටල්මසාජ් ක්ලිනික් මිනීමැරුම්මැර කොන්ත්රාත් සත්ගුණවත් ..! අනුස්මරණ උළෙල සැපත්ගුණ සමරන අලුත්

ඩිජිටල් කවි Read More »

මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට

ඬේවිඞ් ඇන්තනි මාස අටකට පසු නිදහස ලත් පරවියා. Credit: Anshuman Poyrekar/AP නරේන්ද්‍ර මෝදිගේ පාලන යටතේ ඉන්දියාව ලෝක බලවතෙකු බවට පත්ව ඇත. එය ආර්ථික දේශපාලන සහ සංස්කෘතික ආධිපත්‍යයකි. රුසියාව, ඇමරිකාව, වැනි ලෝක බලවතුන් මෙන්ම ඉරානය, කුවේටය, ඇතුළු ධනවත් ඉස්ලාමික රටවල්ද හින්දු රාෂ්ට‍්‍රය (මහා භාරත) කෙරෙහි ගෞරව දක්වති. ලංකාවේ දේශපාලන නායකයන් ඊට රටේ සිරස ඇල කර ඇත.

මුල්ලිවයික්කාලෙන් ගාලු මුවදොරට Read More »

සිංහලයින් මෝඩයාට ඇන්දවූ පෘතුගීසි ගම කතා

කොලට් සේනානායකනාරද කරුණාතිලක ගමරාල දිව්‍යලෝකෙ ගිය හැටි ඉන්දීය කතාවේ කාන්තා චරිත නැත. Credit: kathakids.com කතාන්දර කීම මෑතක් වනතුරුම ලංකාවේ බෙහෙමින් ජනප‍්‍රියව තිබුණි. විශේෂයෙන්ම මේ කතාන්දර දරුවන් අතර බෙහෙවින් ජනප‍්‍රිය විණි. දරුවන් නින්දට යන අවස්ථාවේ ඔවුන්ට කතාන්දර කීම හැම වැඩිහිටියකුගේම පාහේ සිරිතක්ව පැවතිණි. සිංහලයින් අතර පැවතුන මේ කතා ‘ගැමි කතා’ සහ ‘ගම කතා’ වශයෙන් කොටස් දෙකකට

සිංහලයින් මෝඩයාට ඇන්දවූ පෘතුගීසි ගම කතා Read More »

බෞද්ධ සාහිත්‍යකරුවන්ට නොපෙනෙන නිධානය

කැත්ලීන් ජයවර්ධන Credit: CHRIS HARDY ‘බුදුදහම’ පිළිබඳ අපගේ කියවීම්, නිරීක්ෂණ, නිගමන තිතට-නූලට නිවැරදි යැයි සහතික වන්නට නොහැකි ය. එහෙත් බුදුදහම හා සොබාදහම යනු දෙකක් නොව එකක් ම යැයි අපට සිතෙන්නේ පතපොතින් පරිබාහිරව සිදුකෙරුණ හුදෙකලා නිරීක්ෂණ ගණනාවක් ද පාදක කොට ය. සමහර දේවල් අපට බෙදා වෙන් කරන්නට, කොටස් කරන්නට සිදුවන්නේ සංඛ්‍යාත්මක හා ගුණාත්මක ලෙස ය. සංඛ්‍යාත්මකව

බෞද්ධ සාහිත්‍යකරුවන්ට නොපෙනෙන නිධානය Read More »

හිරුණිකාට ඊ….. මේලක්

ඩයනා දැක්ක දා සිට මහතුවා කවියෙක් වී සිටී. මහතුවා උදෑසන ගැන කවියක් ලියා මට පෙන්නුවේය. සැබවින්ම එය අතිවිශිෂ්ටය. සුන්දරය. මම එය මහතුවාගෙන් ණයට ඉල්ලාගෙන හෙට හිරුණිකාට දෙමි. පහත ඇත්තේ මහතුවා ලියූ ඒ අපූරු කවියය. “සුබ උදෑසනක් රන්!වැව රවුමේඅර කපල් එකක් ගහගත්ත දවස වගේඅදත් හරී ලස්සන දවසක්.ඈත ඉන්නහරිම හුරතල් වහු පැටියෙක්ගොම ටිකක් අරපරිස්සමටබිමට දානවා.චන්ද්‍රිකා නැන්දාඩොලර් රටට

හිරුණිකාට ඊ….. මේලක් Read More »

 තායි – ලංකා බෞද්ධ සබඳතා

මතුගම සෙනෙවිරුවන් තායිලන්තයේ හා ලංකාවේ සිරිපතුල් දෙකක් දැක්වෙන තායිලන්ත බිතුසිතුවමක්. Two sacred Buddha footprints—one in Siam, the other in Laṅkā—separated by a sea “abounding in terrors and perils.” Wall painting, Wat Phutthaisawan, Ayutthaya, Thailand, circa late seventeenth century. Photographed by Tyler A. Lehrer තායිලන්තය යනුවෙන් වර්තමානයේ හඳුන්වන රට අතීතයේ දී සියම් දේශය ලෙසට ව්‍යවහාර වුණි.

 තායි – ලංකා බෞද්ධ සබඳතා Read More »

දර මිටි පළා මිටි සහ ගැහැණු මිටි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Franzi Paetzold | Credit: 123RF දර, පළා ආදිය මිටි බඳින දේ ය. එනිසා ‘මිටිය’ ස්වභාවිකව බිහි වන දෙයක් නොව කෘතිමව සාදනු ලබන දෙයකි. ජවිපෙ, ‘ගැහැණු අපි එක මිටියට’ යයි අලූත් සටන් පාඨයක් ඉදිරිපත් කර තිබේ. මිටිය ස්වභාවිකව බිහි වන දෙයක් නොවන පරිදි, මෙයින් කරන්නට හදන්නේද අස්වාභාවික ක‍්‍රියාවකි. ඉන්දියාවේ බමුණෝ ගැහැණුන් එක මිටියකට බැඳ තියාගෙන සිටියහ.

දර මිටි පළා මිටි සහ ගැහැණු මිටි Read More »

සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ?

පිරිසිදු විශ්වවිද්‍යාල පද්ධතියක්, සාධාරණ සමාජයක් සහ වංචා දූෂණවලින් තොර රටක් බිහිකිරීමට දිවිහිමියෙන් සටන් කරන සරත් විජේසූරිය අලූතින් නිකුත් කළ කවි පොදියේ හිලක් තිබේදැයි අපට ලොකු සැකයක් ඇතිවී තිබෙන බව දන්වන්නට  ඕනෑය. විජේසූරිය උන්නැහේ කවි පොතට කවි මංජුසාවක් කියන නිසා අපට ඒක පොදියක් කියා හැඳින්වීමටද පුළුවන්ය. කවි පොදියේ හිලක් තිබෙන්නට හැකි යැයි අපට සැකයක් ඇති බව

සාධාරණ භවතාගේ කවි පොදියේ හිලක් ? Read More »

Scroll to Top