Bodhi Sabhawa

ජ්‍යෝතිෂකාරයාගේ සාත්තරේ

මහතුවා ඉන්නේ හදිසියේ ම ජනාධිපතිකම ලැබුණා වගේ සතුටින්ය. “මොකෝ මහතුන්, IMF ණය කොන්දේසි නැතුව ම ලැබුණා වගේ පට්ට ආතල් එකේ? ඩයනාක්කා මල් දුන්නද?” “නෑ ඕයි, මං ජ්‍යෝතිෂකාරයා ළඟට ගියා බං සාත්තරයක් අහන්න!” මහතුවා එහෙම කීවේ, මිනිහගේ ඉහේ ඩයනක්කාගේ මල් පිපුණා තරම් සතුටිනි; ඉහෙන් කනෙන් පැණි වරුසා බේරන ගමන්ය. “අම්මටසිරි! මොනවද ජ්‍යෝතිෂ ලොක්කා කීවේ? කවුද ඡන්දෙන්

ජ්‍යෝතිෂකාරයාගේ සාත්තරේ Read More »

අපි පුස්කොළවල විතරක් නෙවෙයි වල්ලපට්ටාවලත් ඉතිහාසය ලිව්වා

කොලට් සේනානායකනාරද කරුණාතිලක විළඳගොඩ විහාරයේ මේ ලෙනෙහි තිබුණ වල්ලාපට්ටා උළුවස්ස දැන් නැත මෙය අලුත් සොයා ගැනීමක් නොව ආයුර්වේදය සතුව තිබූ දැනුමකි. ‘ගහරු’, ‘අවුද්’ යන නම්වලින් හැඳින්වෙන ශාකයන්හි උපදින ලාටු (අගරමතී) වලින් ලෙඩ සුව කළ හැකි බවත් සුවඳ නිපදවිය හැකි බවත් භාරතීයන් මොනතරම් කාලයක සිට දැනසිටියාදැයි නිශ්චිතව කිව නොහැක. අපේ ඇතැම් රාජ්‍ය පාලකයෝ, ජාතික උරුමයන් විදේශයන්ට

අපි පුස්කොළවල විතරක් නෙවෙයි වල්ලපට්ටාවලත් ඉතිහාසය ලිව්වා Read More »

අම්මපල්ල විලිලැජ්ජාවක් නැද්ද?

සිංහල අවුරුදු සමරන නැකැත් ටිකහදාගන්ඩ ජෝතිෂ ඔස්තාර්ලාකෙහෙවලු පටලගෙන අල්ලපු ඬෙඟා නැටුම්දැකලා මුළු රටට ඔක්කාරෙයි සන්තෝ! කාලෙක පටන් ජෝතිෂ පඬියන් හැදුවනැකැත්වලට වැඩ කර රට වැටුන වළදැක්කම තමුන්නැහෙලගෙ හිත් පොජිවලටඅම්මපල්ල විලිලැජ්ජාවක් නැද්ද? වසර දස දහස් ගණනක් පැවත එනගැඹුරු සෑස්තරක් තුට්ටුවට ගෙනනටනා මේ විජ්ජුම්බර ඇහුවෝතින්‘ලෝමශ’ ඍෂි වළෙන් නැගිටල එයි අයිබං!

අම්මපල්ල විලිලැජ්ජාවක් නැද්ද? Read More »

ඒ ගැන හිතල මට නම් දෙකොනින්ම හිනා

කෝප් එකේ මහ පුටුවට රෝහිතවපත් කළ එකට රොස් වී සාමාජිකයෝඉල්ලා අස්වෙනවා පෝළිමෙ, කදිමයිඒත් බොලේ කොස්සක් නැතුවාම නෙමෙයි තෙපරබබා ගොට්ටන් වගෙ ඉන්නැතුවහත් වැනිදා පුතයව පත් කරපු ගමන්නම්බු පිටින් අස්නොවුනේ ඇයි අයිබංඒ ගැන හිතල මට නම් දෙකොනින්ම හිනා

ඒ ගැන හිතල මට නම් දෙකොනින්ම හිනා Read More »

රට හදන වැඩපිළිවෙළක් ඇති බලය නැති මොළේ ඇති අවංක ස්වාධීන පිරිසකට ආණ්ඩු බලය දෙමු

මහාචාර්ය එඩ්ව‍ඩ් එම්. පෙරේරා PhD Credit: Rowel Boyd Friers ලංකාවේ දේශපාලනයේ ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන සාධක දෙකක් තිබෙනවා. 1. දේශපාලන පක්ෂ. 2. පක්ෂ හා සම්බන්ධ වෘත්තීය සමිති. ශ්‍රී ලංකාවේ දේශපාලන සංදර්භය තුළ බෙදීම් වශයෙන් මිනිසුන් විසින් හඳුනාගෙන ඇති සිංහල දෙමළ මුස්ලිම් වැනි ජනවාර්ගික කොටස් හෝ කුල වශයෙන් ඇති බෙදීම නොවෙයි සැබෑ බෙදීම. ශ්‍රී ලංකාවේ මිනිසුන්

රට හදන වැඩපිළිවෙළක් ඇති බලය නැති මොළේ ඇති අවංක ස්වාධීන පිරිසකට ආණ්ඩු බලය දෙමු Read More »

සුද්දාගේ සිංහල  සාහිත්‍ය  පාඩම

කොලට් සේනානායකනාරද කරුණාතිලක මහා ජන සංහාරයක් මගින් සිංහලයන්ගේ නිදහස් සටන පරාජය කළ බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම ලංකාවේ කටයුතු සොයා බැලීමට කොමිසමක් පත් කළාය. එම කොමිසමේ නියෝජිතයින් වශයෙන් ලංකාවට පැමිණ සිටි ඉංග්‍රීසි නිලධාරින් දෙදෙනාගේ නම් යොදාගෙන ‘කෝල්බෲක්-කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා’ යනුවෙන් ලංකාවේ දේශපාලන විශාරදයින් කතාන්දරයක් ගොතා තිබේ. ඒ කතාව ලංකාවේ ආණ්ඩු ක්‍රමය හා දේශපාලන විද්‍යාව හදාරන්නන්

සුද්දාගේ සිංහල  සාහිත්‍ය  පාඩම Read More »

මේ යන්නේ කොයි පාරේ?

ඬේවිඞ් ඇන්තනි ‘ඉන්දීය විජිත කරණයට එරෙහිව’ මැයෙන් පෙරටුගාමීන් 20 දින පැවැත්වූ දඩබ්බර විරෝධතා පෙළපාළිය පොලිසිය සමග ඇතිවූ ගැටුන පසු කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර විසුරුවා හරින ලද හැටි රුපවාහිනී ප‍්‍රවෘත්ති මාධ්‍යයන්ගෙන් ප‍්‍රචාරය විය. පෙරටුගාමින් යනු ජවිපෙන් බිහිවූ මාක්ස්වාදී කල්ලියකි. මෙතෙක් ඔවුන්ගෙන් ප‍්‍රකාශ වූ ජාතිකත්වය නැතිකම හා තරුණ භික්ෂූන් අසම්මත කටයුතුවලට යොදාගැනීම වෙනුවට ඊයේ ප‍්‍රකාශ වූයේ

මේ යන්නේ කොයි පාරේ? Read More »

මොණරා නටද්දී පුක එළියෙලු අයිබං!

දසක ගණන් රා බීගත් මීයො වගේඋඩුබුරමින් හිටි imf එකටහඳුන්නෙත්ති ලංකාදීප පත්⁣⁣තරේකියනව මහතුනේ ඉළ පලු ඇදෙන කතා “Imf හොඳායි අය්යෝ ආණ්ඩුවයිදා⁣ගන තියෙන්නේ ඉල්ලල කොන්සිදෙසි”ලු!බැංකුවකට ගිහින් මගෙ කොන්දේසි පිටණයක් ඉල්ලුවොත් අනුමත වෙයිද පනේ? දඩමස් ගොරක කරන්ඩ වාගෙම ගොරකා‍,දඩමස් කරන්ඩත් ජවිපේ හපන් තමයිහඳුන් සහෝ නොදන්නවා වෙන්ටම බෑමොණරා නටද්දී පුක එළියෙලු අයිබං!

මොණරා නටද්දී පුක එළියෙලු අයිබං! Read More »

නිකං කන්න බලං ඉන්න ජාතියක අනාගතය

කාලයක පටන් රටේ ජනතාවගෙන් වැඩිදෙනකු තුළ පැළපදියම්ව තිබෙන්නේ ‘නිකං කෑමේ’ අභිලාෂයයි. ඉගෙනගන්නා වයසේ සිට බොහෝ දෙනා සිතන්නේ කෙසේ හෝ රජයේ හෝ රජයට සම්බන්ධ ආයතනයක රැකියාවක් ලබාගැනීමටයි. එහි යට සැඟව ඇති අරමුණ වන්නේ, වැඩි කරදරයක් නැතිව නිදහසේ ‘රාජකාරි’ ටික කර අවසානයේ විශ‍්‍රාම වැටුපක් ලබමින් විවේකීව කාලය ගත කිරීමයි. 2019 අයවැය වාර්තාවට අනුව රජයේ පුනරාවර්තන වියදමෙන් 22%ක්

නිකං කන්න බලං ඉන්න ජාතියක අනාගතය Read More »

කලාවේ මුවාවෙන් පරම්පරා ගණනක මොළ හෝදපු හැටි

කොලට් සේනානායකනාරද කරුණාතිලක Credit: Silumina newspaper කලක් තමිල්නාඩුවේ ජනප්‍රිය වූ ‘සොයිල් ඔෆ් ශ්‍රී ලංකා’ (ශ්‍රී ලංකාවේ භූමිය) ගුවන් විදුලි නාට්‍යය පිළිබඳව සිංහලයින්ට ඇත්තේ ඉතා අඩු දැනුමකි. ඊට වඩා වැදගත් කාරණාව එල්ටීටීඊයක් සහ භයානක බෙදුම්වාදී තර්ජනයක් ලංකාව තුළ පැවතුන (සහ අදටත් එය වෙනත් ආකාරයකින් ක්‍රියාත්මක බව) බව බොහෝ දෙනෙකුට අමතක වීමයි. ඔවුන්ට ‘කොටි හඬ’ ගුවන් විදුලියක්

කලාවේ මුවාවෙන් පරම්පරා ගණනක මොළ හෝදපු හැටි Read More »

Scroll to Top