තාරා වන්දනාව මරා උපන් මරියා වන්දනාව
කොලට් සේනානායකනාරද කරුණාතිලක දරුවා වඩාගත් මරියාතුමිය දරුවා වඩාගත් තාරා බෝසත්තුමිය (ක්වාන්යින්) metmuseum.org ඉතාලියේ පිහිටි ‘මැඩෝනා දි ත්‍රෙවිඥාන ප‍්‍රතිමාව’ (Madonna di Trevignano) අවුරුදු ගණනාවක් තිස්සේ ලක්ෂ සංඛ්‍යාවක් බැතිමතුන්ගේ වන්දනාවට ලක්වූවකි. යේසුතුමාගේ මව මරියතුමිය නිරූපනය කෙරෙන එම ප‍්‍රතිමාව අලංකාරය. ප‍්‍රතිමාවේ දෑස්වලින් නිරතුරුව රතුකදුළු ගලන බව බැතිමතුන්ගේ විශ්වාසයයි. එනිසා රෝමය සමීපයේ පිහිටි ප‍්‍රතිමාව පිහිටි ස්ථානය අනුහස් ඇති තැනක්
තාරා වන්දනාව මරා උපන් මරියා වන්දනාව Read More »
