Collet Senanayaka

හරිණිගේ කෝකටත් තෛලය මුඩුවෙලා

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD පේරාදෙණියේ පැවති JVP/NPP සම්මන්ත්‍රණයකට සහභාගී වූ ‘වියතුන්’ පිරිසක් පුදුම උද්දාමයකින් කතා කරමින් ලංකාව ගොඩගන්නා හැටි කතා කරනවා. මේගොල්ලන්ගේ වෘත්තිය ඉතිහාසයයි, ජරාජීර්ණ වූ දේශපාලනයයි සම වයසේ. අතීතයේදී ඒගොල්ලෝ තමන්ගේ බඩවියත ගැන පමණක් හිතපු නිසා, ඔවුන් ගොඩ ගියා, රට බල්ලට ගියා.එහෙත් දෙගොල්ලන්ගේම උපන්දිනය එකයි. බල්ලොත් එක්ක බැහැ කිව්වට බල්ලොත් එක්ක නැවත නැවතත්

හරිණිගේ කෝකටත් තෛලය මුඩුවෙලා Read More »

රුබයියට්: තාරා බෝසත් වන්දනා ස්තෝත්‍ර සංග්‍රහය

කොලට් සේනානායකනාරද කරුණාතිලක Picture credit: kobo.com බෞද්ධ උපාසකයෙකු වූ අශෝක අධිරාජයා බුදුදහම ජම්බුද්වීපයෙන් පිට දේශයන්හිද පැතිරවූ බවට සාක්ෂ්‍ය රාශියකි. ඒ ගැන විස්තර මහාවංශයේද අන්තර්ගතය. ලෝක ධර්මය පරිදි අශෝක අධිරාජයා ගොඩනැගු මහා මෞර්ය අධිරාජ්‍යය ඔහුගේ අභාවයෙන් කාලයකට පසුව කඩා වැටුණි. මගධය, නිර්මාණවාදය පිළිගත් පාලකයින් පිරිසකට හිමි විය. නිර්මාණවාදයෙන් ප්‍රකාශ කරන්නේ පෘථිවිය සහ එහි සත්වයාගේ උපත ලෝක

රුබයියට්: තාරා බෝසත් වන්දනා ස්තෝත්‍ර සංග්‍රහය Read More »

ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් බවට පත්වීම පුදුමයක් නොවෙයි

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD අඩුම වශයෙන් අනුර කුමාර දිසානායකට ලැබෙන ආදායම ජවිපෙ මධ්‍යම කාරකසභිකයින් සමඟ හෝ සමානව බෙදාගන්නවද? මානව ඉතිහාසයේ ප්‍රථම වරට සමානාත්මතාව පිළිබඳව කතා කළේ පැල්පතකින් ආ දුප්පත් මනුෂ්‍යයෙක් නොවේ. ඔහු රජ පවුලකින් පැවත ආ ඔටුන්න හිමි කුමාරයෙක්. අත්හරින්නේ මාළිගා තුනක් හා සක්විති රජකම. මාක්ස් දිළිඳු වුවත් ඔහුගේ අතිජාත මිත්‍ර Fedrick Engels එංගලන්තයේ

ලංකාවේ ඊනියා මාක්ස්වාදීන් කෝටිපතියන් බවට පත්වීම පුදුමයක් නොවෙයි Read More »

මෝදිගේ පැවැත්මට සිංහල බෞද්ධයන් අවශ්‍යයි

ඩේවිඩ් ඇන්තනී ඕනෑම අධිරාජ්‍යයක් ගොඩනැගෙන්නේ ආගමක් සමගිනි. එය සැලකෙන්නේ අධිරාජ්‍යයේ ආගම වශයෙනි. මෞර්ය, කුෂාන, පාල ආදී භාරතීය අධිරාජ්‍යයන්ගේ ආගම බුදුදහම වූයේය. ලංකාවේ ථෙරවාදී බුදුසසුන පිහිටුවූයේ මෞර්ය අධිරාජ්‍ය සමයේ බව වංශකතාවේ සඳහන් වේ. භාරතයේ වයඹදිග රාජ්‍යයන්හි බුදුසසුන පිහිටුවන්නේ කුෂාන පාලන සමයේය. ඒ බෝධිසත්ව වන්දනාව පිළිගන්නා මහායාන බුදුසසුනයි. පෘතුගීසි අධිරාජ්‍යයේ ආගම කතෝලික වූයේය. දිල්ලි සුල්තාන්වරු ඉස්ලාමිකයෝ වෙති.

මෝදිගේ පැවැත්මට සිංහල බෞද්ධයන් අවශ්‍යයි Read More »

බෞද්ධයින්ට කොකා පෙන්නන කොමියුනිස්ට් බෞද්ධයෝ

Photo credit: Carol Wilson/lovebeetle ජවිපෙ, මාක්ස්වාදය පිළිගත් විප්ලවවාදී දේශපාලන පක්ෂයකි. ජවිපෙ හා සම්බන්ධ වීමෙන් හමුදාවේ සහ පැරා මිලිටරි හමුදාවල උදහසට ලක් වූ භික්ෂුන් වහන්සේ අති විශාල සංඛ්‍යාවකට ජීවිත අහිමි කරගැනීමට සිදු වූයේ අතිශයින් දරුණු වධ හිංසනයන්ට ලක්වෙමිනි. මරණයෙන් ගැලවුන පිරිසක් සිටියේ නම් සිවුරු හැර උපැවිදි වූහ. ඒ ඉතිහාසය නොසලකා, විශ්වවිද්‍යාලවලට පැමිණ මාක්ස්වාදයට හසු වූ තරුණ

බෞද්ධයින්ට කොකා පෙන්නන කොමියුනිස්ට් බෞද්ධයෝ Read More »

සුනාමියට සැරසෙමු

සෑම් සෙනෙවිරත්න මේ පාර මුට්ටිය දාලා බලලා, ඊළඟ මැතිවරණය දිනනවා කියලා හිතනවා නම්, දිලිත්ලා පරාදයි. ජාතිකත්ව සටනත් පරාදයි. මේක කණාමුට්ටි ගැහිල්ලක් නෙවෙයි, තීරණාත්මක මැතිවරණයක්. ඊළඟ පාර වෙද්දි රටේ තත්වය කොයි වගේ වෙයිද කියන්න කිසිවෙකුට බැහැ. ඒ නිසා මේ සටනට යායුත්තේ දිනන්න බලාගෙන මිස පරදින්න බලාගෙන නෙවෙයි. ඒකට අවශ්‍යයි ලොකු රැල්ලක්. අනික් සේරම පෙරළගෙන යන්න පුළුවන්

සුනාමියට සැරසෙමු Read More »

දේශපාලනයේ උතුර දකුණ හා වම දකුණ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා phD Photo credit: peacecommission.kdsg.gov.ng ධනවාදය බිහිවෙන්න කලිනුත් ධනපතින් හිටියා. ඔවුන් සෑම දෙනෙක්ම වාගේ ධන හිමියන් වූයේ කිසිම දෙයක් නොකර වුවත් පාරම්පරිකව උරුම වන දේපළවලට අයිතිවාසිකම් කියූ නිසයි. වැඩවසම් ක්‍රමයෙන් මදක් ඔබ්බට ගොස්, ඉඩම් හිමි වැවිළිකරුවන් තමන් සතු ඉඩකඩම්වලින් ආදායම් ඉපදවීම තුළින් ඔවුන් ධනපතියන් වීම ඇරඹුණා. එම ධනපතියන් යටතේ සේවය කළ ශ්‍රමිකයන්

දේශපාලනයේ උතුර දකුණ හා වම දකුණ Read More »

කිරි හට්ටි පූජාවෙන් ගත්ත මහාචාර්ය පට්ටම

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo credit: hindustantimes.com මේක එක කතාවක් පමණක් නොවෙයි කතා වැලක්. 1968 දී මා ගංගොඩවිල විද්‍යෝදය (වත්මන් ජපුර) විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා කථිකාචාර්යවරයෙක් ලෙස සේවය ඇරඹුවා. 1972 වන විට, ශ්‍රේෂ්ඨ ගුරුපියෙකු වූ මාගේ මහාචාර්ය ඇලෙක්ස් ගුණසේකර මහතා ආචාර්ය උපාධි කටයුතු සම්පූර්ණ කිරීමේ අරමුණින් බ්‍රිතාන්‍යයේ Oxford විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කටයුතුවල නියැලී සිටියා. මා ගංගොඩවිල

කිරි හට්ටි පූජාවෙන් ගත්ත මහාචාර්ය පට්ටම Read More »

නන්දසේන දියසේන කරමු

සෑම් සෙනෙවිරත්න Photo credit: colombotimes.net මං හිතන්නේ ‘සර්ව ජන බලය’ සන්ධානයේ ‘රැජින’ විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂයි. දැන් සමහරු අහයි, ‘දිලිත් වගේ ළගින් ඉදගෙන උදව් කරපු අයව පැත්තකට දාලා, රට විනාශ කරලා පැරදිලා පැනලා ගිය මිනිහාට නැවත බලය දෙන්න උදව් කරන්න කියලද දිලිත්ලට කියන්නෙ කියන්නෙ?’ කියල. ‘එකම පුද්ගලයාට එකම දිය පහරකට දෙවරක් අත දැමිය නොහැකියි’ කියා

නන්දසේන දියසේන කරමු Read More »

Scroll to Top