Collet Senanayaka

ගඳයි හොරියි දෙක ෂුවර් තමයි අයිබං

‘හිටපු ජනපතින් සේරම ගෙදර යමවුඅපිට කන්ඩ ඉඩදී තොපි බුදිය ගනිවු’පිම්මක් එහෙම වත් පැනලා බලන්ඩ9 වැනි වෙන්ඩ හිටි ජනපති ඩලස් කියයි ගිල්ලොත් ලණු එළිබහින්නෙ කඹ වෙලාහීනෙ සොමිය නැතිවෙනවා ඇහැරිලාවැවත් එක්ක තරහට පුක නොහේදුවොත්ගඳයි හොරියි දෙක ෂුවර් තමයි අයිබං

ගඳයි හොරියි දෙක ෂුවර් තමයි අයිබං Read More »

මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය

අලුත් පක්ෂයක් සාදන්නා වාගේ අලුත් අවුරුදු නාට්‍යයක් සෑදීමේ අලුත් අදහසක් මහතුවාට පහළ වී තිබේ. අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් ගන්නවා වෙනුවට අලුත් නාට්‍යය සාදා ඡන්ද දායකයින්ට පෙන්වීම මහතුවාගේ අලුත් ම අදහස වී තිබේ. “මහතුන් උඹ ඇඳුම් ගන්නේ නැති ව අලුත් අවුරුද්ද හෙළුවෙන් ඉන්ඩ ද කල්පනාව?” මම ඇසුවෙමි. “පිස්සු ද ගොනෝ… මට ඕනෑ තරම් පරණ ඇඳුම් තියෙන්නේ…

මහතුන්ගේ අලුත් අවුරුදු නාට්‍යය Read More »

අප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද

පක්ෂෙ බේරගන්න එනවලු දහම් පුතාගහපියව් තොරණ හැටහුටහමාරක්බණ්ඩරනායකල, කොබ්බෑකඩුවලාමෙත්පල් සේනනායක, ඉලංගරත්නලා අන්තිමේදි මොනව වුනත් මහින්දත්තලගොයි වගෙ බදන් රැකි පක්ෂය අයිබංආප්ප වාටියක් වගේ කුඩු කළඅප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද

අප්පගෙ පුතා ඇවිත් ඇටබෝල ගහන්ඩද Read More »

හැටේ කටේ චම්පික ඇයි වහෙන් ඔරෝ

‘පනස් හතක හැට පැනලලූ කවුන්සිලේ’හැටේ කටේ චම්පික ඇයි වහෙන් ඔරෝතරුණයන්ට නිසි තැන දිය යුතුම තමාතෙල් තියෙන්නෙ නම් පැහිච්චි පොල්වල හැට පැන්නත් වඳුරෝ බිම නොයනවලූකියන්නෙ කට කහනවට නෙමෙයි අයිබංපැටිකිරියේ කුණු ඕජස් පුරෝගෙනජනතා කරපිටින් යන එක නම් සුම්මා!

හැටේ කටේ චම්පික ඇයි වහෙන් ඔරෝ Read More »

ජේ. ආර්. ගැන අප ඇසූ කතා

ඡන්ද දායකයින් නූගතුන් සේ හැසිරෙන රටක හැම යහපත් දෙයක්ම පෙරළෙන්නේ කණපිටටයි. සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව පෙරළා, ජේ. ආර්. ජයවර්ධන බලයට පත් කිරීම හොඳම නිදසුනක්. ඉස්සර ලංකාවෙ පුරවැසියන්ට රටේ මොනම තැනකට යන්ඩවත් හැඳුනුම්පතක් වුවමනා වුනේ නෑ. 71 ජවිපෙ කැරැල්ලෙන් පසු ඒ නිදහස නැතිවෙලා රටේ හැමෝටම ජාතික හැඳුනුම්පතක් පාවිච්චි කරන්න සිද්ධ වුනා. මෙම ක‍්‍රියාව තදින්ම විවේච්නය කරපු එජාප

ජේ. ආර්. ගැන අප ඇසූ කතා Read More »

ඇස්සට දත නියෝනව කට්ටිය අයිබං

ඩලස් වෙල මැද සිරිසේන ගල උඩමුල්ලක විමල්, ගම්මන්පිල කෝ කොහෙදපඹ ගාලක බැසිල් වියත්මං අතරමංවතුර නටන කල් කකුළුවගෙ නැටිල්ල රට සහ ජනතාව දාලා තුට්ටුවටඅමුඩ ගැහුව ඩැහැගන්නට බලතලදීලා හැටනව ලක්ෂය බද්දටඇස්සට දත නියෝනව කට්ටිය අයිබං

ඇස්සට දත නියෝනව කට්ටිය අයිබං Read More »

බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ වත් ලංකාවේ වත් ඉපදුනේ නෑ

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Photo Credit: tricycle.org බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියල කියන ප්‍රකාශයම හාස්‍ය ජනක වන්නේ, උපදින අවස්ථාවේ කිසිම කෙනෙක් බුදුවරයෙක් නොවන නිසයි. තර්ක කළ යුතුව තිබුණේ සිද්ධාර්ථ ඉපදුනේ ඉන්දියාවේද නැත්නම් ලංකාවේද කියායි. මේ විවාදයට සම්බන්ධ වී ඇති පණ්ඩිත, අති පණ්ඩිත, ආචාර්ය මහාචාර්යවරුන් වගේම ‘රහතන් වහන්සේලා’ටත් කල්පනාවට ආවේ නෑ “සිද්ධාර්ථ” ඉපදුනේ කොහෙද කියලා අහන්න.

බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ වත් ලංකාවේ වත් ඉපදුනේ නෑ Read More »

ගොනා හැරෙනකොට අපි දන්නව අයිබං

‘සජිත් අවංකයි, හරි වැඩකාරයාදූෂණ නැති එහෙව් නයුවෙක් ලොවෙත් නැත’සිරිලනිප නැවෙන් මූදට තල්ලු කළදයාසිරි ගායි සුදුහුනු ඕසෙට මධ්‍යම සංස්කෘතිකෙ, සිකුරි⁣ටි, කම්කරූබෝන් එගෙන්, ඉංගිරීසි පූචානම්ඒ ‘කප්’ මදිද පුතයව අඳුනාගන්ඩගොනා හැරෙනකොට අපි දන්නව අයිබං

ගොනා හැරෙනකොට අපි දන්නව අයිබං Read More »

ඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං!

ශ‍්‍රිලනිපයේ ලිපි ගොනු වගයක් පිල්ලී,ගිහින් කියා වැ.බ. ⁣ලේකම් පොලීසියේව⁣ළෙන් නැගිටලා බණ්ඩාරනායකලා,ඇඬුවොත් මේව ඇහිලා‍, පුදුමයක් නෑ! වාරණ පිට සභාපති‍, ලේකමෙක් නෑමීයො එල්ලෙන්න හොයනව බෝට්ටූ⁣කොරේ පිටට පාක්ෂිකයො හල්හත්තේඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං!

ඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං! Read More »

අච්චාරු අවුරුද්ද

මහාචාර්ය එඩ්වඩ් එම්. පෙරේරා PhD Credit: diwapinawanarasa.food.blog දෙමළ මිනිස්සුන් කෙසේ වෙතත් සිංහල මිනිසුන් නම් වසර ගණනාවක් තිස්සේ සමරලා තියෙන්නේ අලුත් අවුරුද්දක් නොවෙයි පරණ අවුරුදු. වචනයේ පරිසමාප්තියෙන්ම අවුරුද්ද අලුත් නම්, අපේ සිතුම් පැතුම්වලත් නැවුම් බවක් තිබිය යුතුයි. මෑත ඉතිහාසයේ පළ කළ බොහෝ ලිත්වල සඳහන් වූයේ සිංහල හින්දු අලුත් අවුරුද්ද කියා. ඒකත් බලන විට වැරදියි. සිංහල යනු ජනවර්ගයක්

අච්චාරු අවුරුද්ද Read More »

Scroll to Top