සහෝදරවරුනි, දෙපයින් හිටගන්න බලමුද?
කොලට් සේනානායකනාරද කරුණාතිලක අතීතය, වර්තමානය, අභිමානය හා හීනමානය. ජාතික ජන බලවේගය නමින් වෙස් මුහුණක් දමාගත් ජවිපෙ, දැන් දණින් වැටී ඇත. එහි නායක අනුර දිසානායක, කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී ජාජබ බැංකු හා මුල්‍ය සංසදයේ කොළඹ දිස්ත‍්‍රික් සමුළුව අමතමින් කළ කතාව ඊට සාක්ෂ්‍යයි.පහත දැක්වෙනුයේ, ඔහුගේ කතාවේ කොටසකි. ‘‘…. විවිධ භාෂාවන් කුල බෙදීම් ග‍්‍රාමීය දුක්පත්භාවය විවිධාකාරයෙන් පැතිර තිබුණ
සහෝදරවරුනි, දෙපයින් හිටගන්න බලමුද? Read More »
