කොලට් සේනානායක

යටත්විජිතකරණයේ පරිනාමය

කොලට් සේනානායකනාරද කරුණාතිලක Pic. credit: metmuseum.org රොබර්ට් නොක්ස් (කනිෂ්ඨ – 1641 1720) දෙවැනි රාජසිංහ රජුගේ කාලයේ ලංකාවේ විසූ එළිමහන් සිරකරුවෙකි. ඔහු එංගලන්තයට ගිය පසුව ලංකාවේ ගෙවූ ජීවිතය ගැන ලියන ලදැයි සැලකෙන මතක සංග්‍රහයේ (ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් ද අයිලන්ඩ් සිලෝන්) ලංකාව සහ රටේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු අඩංගු වේ. එම නිසාම, බොහෝ ශාස්ත්‍රඥයෝ කන්ද උඩරට

යටත්විජිතකරණයේ පරිනාමය Read More »

බ්‍රාහ්මණ දර්ශනයේ බටහිර ප්‍රතිරාව: බයිබලය සහ පරිනාමවාදය

කොලට් සේනානායකනාරද කරුණාතිලක බලවත්ව සිටි ජාතීන්ගේ බලය පිරිහී ගිය කාල වකවානු තිබේ. ඇතැම් ජාතීන්ට තමන් බලවත්ව හුන් හා පිරිහී ගිය යුගයන් සහ ඒ පරිවර්තන සිදු වූ හැටි පැහැදිලි කිරීමට සාක්ෂ්‍ය පවතී. සිංහලයා පිරිහුණු ජාතියකට හොඳම උදාහරණයකි. කුඩා ඉංග්‍රීසි ජාතිය අධිරාජ්‍යයක් ගොඩ නැගුවේය. ඒ කාලයේ ඇතැම් ඉංග්‍රීසි උගත්තු ගවේෂණ චාරිකාවල යෙදෙමින් ජාතියට දැනුම රැස්කර දුන්හ. චාල්ස්

බ්‍රාහ්මණ දර්ශනයේ බටහිර ප්‍රතිරාව: බයිබලය සහ පරිනාමවාදය Read More »

ලොව ජයගත් සිංහල හාල් නිපදවූ තාක්ෂණය

අපට වෙච්ච දේ 1 කොලට් සේනානායකනාරද කරුණාතිලක අනුරාධපුර යුගයේ වී ගොවිතැන වර්තමාන වී ගොවිතැනට සමාන කළ නොහැකිය. ඒ යුගයේ වී ගොවිතැන විද්‍යාව, තාක්ෂණය හා ප්‍රඥාව ආධාරයෙන් සිදු වූවකි. රටවැසියන්ගේ ආහාරය සඳහා පමණක් වී ගොවිතැන් කිරීමෙන්, වී නිෂ්පාදනය රටේ ජාතික ආදායම බවට පත්f නාවන බව පැරැණි පාලකයින්ට වැටහුණි. එම නිසා වී සඳහා විදේශීය වෙළෙඳ පොළ සෙවීම

ලොව ජයගත් සිංහල හාල් නිපදවූ තාක්ෂණය Read More »

ලංකාවෙ වීරයින්ව බලුකූඩුවට දාද්දි ඉන්දියාවට අලුත් වීරයෙක්!

ඩේවිඩ් ඇන්තනි විසිනි බෞද්ධ සමාජය දේශපාලනයේදී දුර්වලකම් පෙන්වයි. ජෛනයින් හා බෞද්ධයින් අවිහිංසාවාදීන් වීම, විදේශ ආක්‍රමණිකයන් ඉන්දියාව අල්ලා ගැනීමට හේතුවක් විණි. මානව හිමිකම් ගැන අදහස් ප්‍රකාශ කරන නමුදු ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් අවිහිංසාවාදී ආගම් නොවේ. වරක් රාජනීස් භගවාන් (ඕෂෝ) කී කතාවක ගැඹුරු අර්ථයක් තිබේ. ‘යමෙක් වම් කම්මුලට ගැහුවොත් දකුණු කම්මුල අල්ලන්න කියා යේසුස් වහන්සේ උගන්වනව’

ලංකාවෙ වීරයින්ව බලුකූඩුවට දාද්දි ඉන්දියාවට අලුත් වීරයෙක්! Read More »

ලාලුයි හර්ෂණයි හදන පෝසත් රටේ ලස්සන ජීවිතය

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු සිදුවූ ඛෙදවාචක කිහිපයකි. එයින්, ‘දිත්වා’ කුණාටුව සැලකෙන්නේ ස්වභාවික විපතක් වශයෙනි. ගංවතුර, නියඟය, වැනි ස්වභාවික යයි පෙනෙන විපත්වලට හේතුව අධිරාජ්‍යවාදීන් කළ කැලෑ එළිකිරීම් බඳු පාරිසරික හානි බව පැරණි ජවිපෙ කාඩරයන්ගේ පන්තිවලින් ප්‍රකාශ විය. හැන්දෑ කාලවල රහසින් පැවැත්වුන මෙවැනි පන්ති ලාම්පු කුප්පියක් වත් නැතිව අඳුරේ පැවැත්වූ ඒවාය. ජවිපෙ පැරණි

ලාලුයි හර්ෂණයි හදන පෝසත් රටේ ලස්සන ජීවිතය Read More »

පුතේ හිඟාකාපන්, ගොවියෙක් නම් වෙන්ඩ එපා

කවුඩංගොල්ලේ මහවිදානේ විසිනි 1971 අප්‍රේල් කැරැල්ලෙන් පසු මලගනේ අත්ථදස්සි නායක හාමුදුරුවන්ගේ අනුශාසකත්වයෙන් බිංගිරිය දේවගිරි රජමහා විහාරයේ සංවාද සභා පැවැත්වූයේ සිංහල චින්තන මාර්ගය නිරවුල් කර ගැනීමටයි. මුදියන්සේ තෙන්නකෝන්, (තෙන්කෝන් අයියා හෙවත් අගමැති අයියා) මේ සභා සංවිධානය කළේය. විවිධ තරාතිරම්වල දැනුමැත්තෝ ඒවාට සහභාගිවීමට පැමිණියහ. නලින් ද සිල්වා හා සූරිය ගුණසේකර ආචාර්යවරුන් චින්තන සම්ප්‍රදායන් ඉදිරිපත් කළේ බිංගිරියේ සංවාද

පුතේ හිඟාකාපන්, ගොවියෙක් නම් වෙන්ඩ එපා Read More »

කන්නන්ගර වානා, ලෙනින් අපිට ඕනා!

කොලට් සේනානායකනාරද කරුණාතිලක ඉන්දියාව නමැති සුවිශාල දේශය බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනගන ලද්දකි. එය ගාන්ධිගේ නායකත්වයෙන් නිදහස ලබාගැනීමෙන් පසුව ලෝක බලවතෙකු වේ යැයි බ්‍රිතාන්‍යයන් සැකයක් ඇති විය. ඔවුන් වහා වහා ඉන්දියාව දෙපසින් පකිස්ථානය නමින් ඉස්ලාම් රටවල් දෙකක් බිහි කරන්නේ ඊට පිළියම් ලෙසිනි. මෙයින් බටහිර කොටස බංගාලි දේශය නමින් නැ. පකිස්ථානයට සතුරු රටක් කිරීමට ඉන්දියාව සමත් විය. නිදහස්

කන්නන්ගර වානා, ලෙනින් අපිට ඕනා! Read More »

මිහිඳු හිමියන් හඳුන්වා දුන් විශ්වවිද්‍යාල සම්ප්‍රදාය

කොලට් සේනානායකනාරද කරුණාතිලක අශෝක රාජයාගේ පුත් මහින්ද සහ දුව සංඝමිත්තා බුදුසසුනේ පැවිදිවීම බිළිබඳ විස්තර මහාවංශයේ අඩංගුය. ඊට අනුව උන්වහන්සේගේ මව ‘දේවී’ විදිසාහි සිටුවරයකුගේ දුවකි. විදිසා යනු මගධ රාජධානියේ බටහිර ප්‍රදේශයට අයත් අවන්ති රටේ නුවරකි. මෙහි අගනුවර උදේනි යනු, ශක, ග්‍රීක හා යුදෙව් ජන වර්ග විසූ ප්‍රදේශයකි. මහින්ද සහ මිත්තා යනු පාලියට පෙරළා ගත් ග්‍රීක ශක

මිහිඳු හිමියන් හඳුන්වා දුන් විශ්වවිද්‍යාල සම්ප්‍රදාය Read More »

භූතයින් පන්නා පෙරේතයින් ගෙන්වා රටවල් අල්ලන හාස්කම්කාරයෝ

ඩේවිඩ් ඇන්තනි විසිනි ජවිපෙ උපන්දා සිටම කියුබාව කෙරෙහි දැක්වූයේ අසීමිත ඇල්මකි. ඒ නිසාම ජවිපෙ සාමාජිකයින් ‘චේ ගුවේරාකාරයින්’ කියා හැඳින්වීමේ වරදක් නැත. ‘චේ ගුවේරා’ කියුබානුවෙකු නොවේ. ජවිපෙ ඉදිරිපත් කළේද, විදේශීය දේශපාලන දර්ශනයකි. වර්තමාන කියුබාවේ චේ ගුවේරාට ඇල්ම ඇත්තන් සිටී නම් ඒ මිලිටරි පාලකයන් අතර ඇති සුළු පිරිසක් පමණි. ජවිපෙ කටයුතු කරන්නේ මාලිමාව අස්සේ හැංගුන දේශපාලන සංවිධානයක්

භූතයින් පන්නා පෙරේතයින් ගෙන්වා රටවල් අල්ලන හාස්කම්කාරයෝ Read More »

Scroll to Top