Last Updated on 2 years by admin

Photo credit; HRANA
කොදෝසි අධිකරණය Qodousi Courthouse හමුවේ පෙනී සිටි ඉරාන මාධ්‍යවේදී සෙයිඞ් හාදි කසායි-සාදේ Seyed Hadi Kasaie-Zadeh ආරක්ෂක අංශ මඟින් රැුඳවුම් භාරයට ගෙන අප‍්‍රකාශිත ස්ථානයකට රැුගෙන ගොස් තිබේ.
මාධ්‍යවේදියාගේ පවුලේ සමීපතමයන් පවසන පරිදි, ඔහුට එරෙහිව, සාවද්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීම, මහජන මතයට බාධා කිරීම වැනි චෝදනා ඉදිරිපත් වී තිබේ.
විවේචනාත්මක ප‍්‍රකාශ සිදුකිරීම නිසා මීට පෙරද අවස්ථා කිහිපයකදී ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීම සිදු විණි.