එහෙව් උන්ට රට රැවටුන හැටි අයිබං

Last Updated on 1 year by admin

වංචාවකට සන්නස්ගල පොලීසියේ
බුරල එළවලා මාධ්‍යවේදින්ව
පොලිස් පොරක් තගේලු ‘දානු කුණුකූඩේ’
ගෝල්පේස් කානිවලේ පකීර්ලා!

තව ගේමකට දමිතා වාහෙ එක්ක ලකප්
ලොකුගේගෙ ගේ කඩපු එකෙක් මාට්ටු
තව කීයක් බඩු බනිස්ද මේ ටිකට
එහෙව් උන්ට රට රැවටුන හැටි අයිබං!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top