කතාව දෝළාවෙන් ගමන පයින්ය

Last Updated on 2 months by admin

‘විජේදාස, දියුණුම ඇමති ආණ්ඩුවේ,
එක්ක හදනවා අපි එජාප විරෝධී
ආණ්ඩුවක්’ – කියයි ලක්ෂ්මන් පියදාස
නොදියුණුකම වන වන රටටම අයිබං

දියුණුව ශිෂ්ටබව වගෙ ලොකු කතාය
කතාව දෝළාවෙන් ගමන පයින්ය
යූඇන්පී විරෝධයක් කුමකටද
රටට හිතැති ආණ්ඩුවක් හදනු මිස

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link