ගඳයි හොරියි දෙක ෂුවර් තමයි අයිබං

Last Updated on 4 months by admin

‘හිටපු ජනපතින් සේරම ගෙදර යමවු
අපිට කන්ඩ ඉඩදී තොපි බුදිය ගනිවු’
පිම්මක් එහෙම වත් පැනලා බලන්ඩ
9 වැනි වෙන්ඩ හිටි ජනපති ඩලස් කියයි

ගිල්ලොත් ලණු එළිබහින්නෙ කඹ වෙලා
හීනෙ සොමිය නැතිවෙනවා ඇහැරිලා
වැවත් එක්ක තරහට පුක නොහේදුවොත්
ගඳයි හොරියි දෙක ෂුවර් තමයි අයිබං

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link