Last Updated on 10 months by admin
‘සජිත් අවංකයි, හරි වැඩකාරයා
දූෂණ නැති එහෙව් නයුවෙක් ලොවෙත් නැත’
සිරිලනිප නැවෙන් මූදට තල්ලු කළ
දයාසිරි ගායි සුදුහුනු ඕසෙට
මධ්‍යම සංස්කෘතිකෙ, සිකුරිටි, කම්කරූ
බෝන් එගෙන්, ඉංගිරීසි පූචානම්
ඒ ‘කප්’ මදිද පුතයව අඳුනාගන්ඩ
ගොනා හැරෙනකොට අපි දන්නව අයිබං