ජේආර්ගෙ සිංගපූර් උඩුකුරුඤං අයිබං

Last Updated on 3 months by admin

‘සාගරේට ඩොලර්, රුපියල හිමාලයේ
ගෙන්වමි කාර් බලවු වැඩ සියඹලේගේ’
ඔන්නොහෙ උන්ට පරණ හාල් ටිකක් ඇති!
එහෙමයැ අපිට අලුත් කාර්බාර් එපැයි!

රටබඩු රටට ආ නැවතූ කිටිකිටියේ
ඉන්දියාව දැන් යනවා රොකට්ටුවේ
හැත්තැහතේ සිට රට බඩු කඳුගහපු
ජේආර්ගෙ සිංගපූර් උඩුකුරුඤං අයිබං

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link