මාලිමාවෙ ආණ්ඩුවක් ආවෝතින්

Last Updated on 3 months by admin

‘ජනමත විචාරණයෙන් ජන කැමැත්ත
ගෙන මිස නෑ සංවර්ධන ව්‍යාපෘති’
මාලිමාවෙ ආණ්ඩුවක් ආවෝතින්
කරන හැටි කියනවා ලාල් කාන්ත

පෞද්ගලික සරසවියට දුව යවලා
අහුරන්නේ ඒ මඟ අන් දරුවන්ට
වසර ගණන් හොරෙන් ලැග්ගෙ මාදිවෙල
ජන කැමැත්ත විමසා බලලද අයිබං

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link