විඳෝනවා දැන් හත්මාළුවේ රස

Last Updated on 3 months by admin

දහතුන් අවුරුද්දක් ඇතුළත අයිබං
ල්‍ංකාවේ ඇමති මණ්ඩල සංයුතිය
එකසිය එකොළොස් පාරක් අනලාලු
ආයෙ දෙකක් නෑ එතනත් ලොවෙන් එක!

අමාත්‍යංශ නවයක කෘෂිකර්ම වැඩ
ක්‍රිස්තියානි කටයුතු වනජීවින්ට
විඳෝනවා දැන් හත්මාළුවේ රස
ගහපු බෙරත් නැත බෙරවල පලුත් නැත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top
Share via
Copy link