Last Updated on 2 years by admin
ශ‍්‍රිලනිපයේ ලිපි ගොනු වගයක් පිල්ලී,
ගිහින් කියා වැ.බ. ලේකම් පොලීසියේ
වළෙන් නැගිටලා බණ්ඩාරනායකලා,
ඇඬුවොත් මේව ඇහිලා, පුදුමයක් නෑ!
වාරණ පිට සභාපති, ලේකමෙක් නෑ
මීයො එල්ලෙන්න හොයනව බෝට්ටූ
කොරේ පිටට පාක්ෂිකයො හල්හත්තේ
ඇපත් නැතුව මොන ෆයිල්ද බං, අයිබං!