ඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලා

Last Updated on 2 years by admin

පොහොට්ටුවට පණ පොවන්ඩ ගෙයින් ගෙට
ඇවිදිනවලු අබ හොයන්ඩ නාමල්ලා
මීතොටමුල්ල වගෙ චෝදනා කන්දට
හරි උත්තර දුන්නා නම් ඊට හොඳයි

තාත්තාගේ රන් කෑල්ල කරේ බැඳන්
යුගයට ඔබින දැක්මක්, මොළයක් නැතිව
නටාපු නෙයියාඩම් මතක ඇති එවුන්
උඹැහැලාව වැද්දගනීවිද අයිබං?

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top