Last Updated on 2 years by admin
ඩලස් වෙල මැද සිරිසේන ගල උඩ
මුල්ලක විමල්, ගම්මන්පිල කෝ කොහෙද
පඹ ගාලක බැසිල් වියත්මං අතරමං
වතුර නටන කල් කකුළුවගෙ නැටිල්ල
රට සහ ජනතාව දාලා තුට්ටුවට
අමුඩ ගැහුව ඩැහැගන්නට බලතල
දීලා හැටනව ලක්ෂය බද්දට
ඇස්සට දත නියෝනව කට්ටිය අයිබං